tag:blogger.com,1999:blog-4880075285275614382.post7968747847616414404..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: මිදීම..... පොරොන්දු වූ දේශය කරා.... (11 කොටස) හරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-4880075285275614382.post-30627957624929282972012-09-13T20:26:15.386+05:302012-09-13T20:26:15.386+05:30හෑ.. "අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු ...හෑ.. "අවුරුද්දක් වයසැති පිරිමි බැටළු පැටවෙකු මරා උගේ ලේ ගෙදර උළුවස්සෙ තවරන්න ඕනෙ." මෙහෙම තියෙනවනෙ..

ඇයි අර උඩ පින්තූරෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39690217835547132792012-09-13T20:18:34.764+05:302012-09-13T20:18:34.764+05:30දේවදූතයො වුනාම දෙවියන්ගෙ ඕඩර්ස් අහන්න ඕනනෙ.. :)දේවදූතයො වුනාම දෙවියන්ගෙ ඕඩර්ස් අහන්න ඕනනෙ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61347436832357280392012-09-13T13:40:49.924+05:302012-09-13T13:40:49.924+05:30කොටසක් අඩුයි නේද හරි? අර දෙවියන් වහන්සේ කියන්නේ අල...කොටසක් අඩුයි නේද හරි? අර දෙවියන් වහන්සේ කියන්නේ අලුත් බැටළු පැටියෙක් මරලා ලේ වලින් හැම ඊශ්‍රායෙල් නිවසකම සලකුණු කලයුතු ය කියලා. ඒ ටික නෑ නේද?ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1187700476316112872012-09-13T12:21:09.303+05:302012-09-13T12:21:09.303+05:30"දේව දූතයෝ මිසරය පුරා ගමන් කරන්න පටන් ගන්නවා...."දේව දූතයෝ මිසරය පුරා ගමන් කරන්න පටන් ගන්නවා. ඔවුන්ට පැවරී ඇත්තෙ මිසරයේ සිටින සියළු කුළුඳුලන් වැනසීම"

දේව දූතයෝත් හොඳට හොඳයි නරකට නරකයි වගේනේ... :)

අද ප්‍රශ්න කිසිවක් නැති බව කරුණාවෙන් සළකන්න :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-33246067291455099292012-09-13T07:52:23.634+05:302012-09-13T07:52:23.634+05:30ඒ ජාතියෙ කතා නම් මමත් කියවන්නේ නෑ.. මේ කතාවත් ඇදුන...ඒ ජාතියෙ කතා නම් මමත් කියවන්නේ නෑ.. මේ කතාවත් ඇදුනා වැඩිද මන්දා?

ජය!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-92140150615643698772012-09-12T16:12:34.988+05:302012-09-12T16:12:34.988+05:30මම සාමාන්‍යෙයන් ලව් කතා එහෙම කියවන්නේ නෑනේ.ඒකයි මේ...මම සාමාන්‍යෙයන් ලව් කතා එහෙම කියවන්නේ නෑනේ.ඒකයි මේක කියවන්නේ.අනිත් ඒවත් කියවගෙනම එන්නමකො.

ලියන්න.ජය !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70810841021156188312012-09-11T08:53:07.339+05:302012-09-11T08:53:07.339+05:30විස්තරවලට බොහොම ස්තුතියි... මම බලාපොරොත්තු උනේ සිං...විස්තරවලට බොහොම ස්තුතියි... මම බලාපොරොත්තු උනේ සිංහලෙන් පොඩි විස්තරයක් අහගන්න .. කමක් නෑ.. මම ඒවෑයින් කියවන්නම්...හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29036295384483549872012-09-11T08:51:52.632+05:302012-09-11T08:51:52.632+05:30ඔව්.. ඒවගේ කතාවක් මාත් අහලා තියෙනවා.. හැබැයි ඒක ඒ ...ඔව්.. ඒවගේ කතාවක් මාත් අහලා තියෙනවා.. හැබැයි ඒක ඒ විද්‍යාඥයා ප්‍රසිද්ධ වෙන්න කියපු බොරුවක් කියලත් කියනවා.. ජයාගෙ වගේ කතාවක්ද දන්නෙත් නෑනෙ.. :)

ඊය එවන්නකො..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-65719544336718571022012-09-11T08:50:00.011+05:302012-09-11T08:50:00.011+05:30මොනවා කරන්නද ආබ්‍රහම්ට දීපු පොරොන්දුව රකින්නත් ඕනන...මොනවා කරන්නද ආබ්‍රහම්ට දීපු පොරොන්දුව රකින්නත් ඕනනෙ..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-54535938116928042942012-09-11T08:49:21.644+05:302012-09-11T08:49:21.644+05:30චිත්‍රපට දෙකම එකම කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙලා තිය...චිත්‍රපට දෙකම එකම කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන නිසා පැටලෙන එක පුදුමයක් නෑ... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-44607917618816930112012-09-10T22:18:50.338+05:302012-09-10T22:18:50.338+05:30දස පනත චිත්‍රපටිය අයිති 1950 දශකයට. හරියටම කියනවනම්...දස පනත චිත්‍රපටිය අයිති 1950 දශකයට. හරියටම කියනවනම් 1956 දී තමයි තිරගත වුනේ.
http://en.wikipedia.org/wiki/The_Ten_Commandments_(1956_film)
මුහුද දෙබෑ කිරීමේ ජවනිකාවෙදී චිත්‍රාගාරය තුල විශාල වතුර ටැංකි දෙකක් හදලා ඒ ටැංකි දෙක උතුරා යන ආකාරය කැමරා ගත කරලා ඊට පස්සේ එක ආපස්සට ධාවනය කිරීමෙන් තමයි මුහුද දෙබෑවෙන ස්වරුපය පෙන්නුවේ. පිරිස ඒ අතරින් යද්දී දෙපසින් තියෙන්නේ සුළඟින් සෙලවීමට සකස් කල රෙදි. මෙතනින් බලන්න.
http://www.youtube.com/watch?v=bliUHhcd3Sc
ජුදාස්ගේ මුහුණ පිළිබඳව ලියන්න ගියොත් වෙනම ලිපියක් තරම් ලියන්න වෙනවා ඒ නිසා මේ තැන් වලින් බලන්න.
http://en.wikipedia.org/wiki/The_Last_Supper_(Leonardo_da_Vinci)
http://www.jaydax.co.uk/lastsupper/lastsupper.htm

අසමි දකිමි සොයමි ලියන විචාරක

vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-26029817362027865532012-09-10T22:14:35.538+05:302012-09-10T22:14:35.538+05:30මොනවට කියනවදො බූරො ඒ හරිය.. ටිපිකල් ටිපිකල්
@ හරී...මොනවට කියනවදො බූරො ඒ හරිය.. ටිපිකල් ටිපිකල්

@ හරී,

මට කලින් කියන්ඩ අමතක වුනා.. ඔය මුහුදට යට වෙච්ච පරාවොන්ගෙ ඇටකටු, කරත්ත රෝද වගේ ඒවා රතු මුහුදෙ ඔය හරියෙ තිබිලා හොයා ගත්තා හෝ එහෙම තියනවා කියලා අනුමාන කරනව කියල හෝ සඳහන් වෙච්ච ඊමේල් එකක් කාලෙකට කලින් සර්ක්යුලේට් වුනා.. ඒක හම්බුනොත් මම හීයක් එවන්නම්.. ඒ ගැන මුකුත් දන්නවද.. ?සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69583153741994513002012-09-10T21:01:56.212+05:302012-09-10T21:01:56.212+05:30මේ ටික කියවපුවාම මට ඇතිවුනෙත් ඔයිට සමාන අදහසක්.. ම...මේ ටික කියවපුවාම මට ඇතිවුනෙත් ඔයිට සමාන අදහසක්.. මම සෙන්නගෙ කමෙන්ටුවෙත් කිව්ව විදිහට 'ඇයි දෙයියනේ දෙවියන් වහන්සේට බැරිද සින් සින් ගාලා අනිත් ජාති ටික මරලා ඉශ්‍රායෙලුන්ව පොරොන්දු වූ දේශයට ගිහින් දාන්න' ඒත් කතාව අන්තිමට තේරුන විදිහට නීතියක් රීතියක් අධ්‍යාපනයක් හැකියාවක් නැතිව වල්මත්වෙලා හිටපු ඉශ්‍රායෙලුන්ව නියම ජාතියක් වශයෙන් සංවිධානය කිරීමට අවු. 40ක් කල්ගත්තා කියලා හිතන්න පුලුවන්.. ඔවුන් පොරොන්දු දේශයට ඇතුළු වෙන්නෙ සංවිධානාත්මක ජාතියක් විදිහට..

ඉශ්‍රායෙලුන් බලාපොරොත්තු වූ විදිහට හැමදේම තැටියක දාලා අතටම ලැබෙන්නේ නෑ.. ටිකක් කට්ට කන්න සලස්වනවා වගේ පේනවා.. අනික විශ්වාසයේ හැටියටත් දෙවියන් වහන්සේ හැමදේම ලබාදෙන්නේ නෑ.. අපි අපේ කොටස කරන්න ඕනෙ.. උදාහරණයකට කියනවා නම් පාඩම් නොකර දෙවියන්ට කිව්ව පමණින් විභාග පාස් වෙන්නේ නෑනෙ..

පොඩි කතාවක් මතක් වුනා.. කමෙන්ටුව හෑල්ලක් වෙයිද මන්දා?

ඔන්න එක්තරා මනුස්සයෙක් ආගම දහම හරියට පිළිපැදගෙන ජීවිතකාලයම ජීවත්වෙලා මහළු වුනාලු.. අතපය වාරු නැතිව මුදල් හොයාගන්න බැරුව අඟහිඟකම් දැනෙද්දි මනුස්සයා හැමදාම යාච්ඤාවක් කියනවාලු.. "අනේ දෙවියනේ, ඔබ දන්නවා ඇති මම ආගම දහම හොඳින් අදහගෙන ජීවත්වෙච්ච මිනිහෙක්. මම මේ දක්වා ඔබගෙන් කිසිවක් ඉල්ලුවේ නෑ. ඒත් දෙවියනේ දැන් මගෙ අතපය වාරු නෑ. මට ස්විප් එකක් වට්ටන්න" මේ විදිහට යාච්ඤා කළත් මැරෙන මොහොත වෙනකන්ම මිනිහාට ස්විප් එකක් වැටෙන්නේ නෑ. මරණ මංචකයේදි ඔහුට ඇතිවෙන්නෙ මහා කලකිරීමක්. "ඔබ නම් මහා කෘර දෙවිකෙනෙක්. මම මුළු ජීවිතයම දේවියන් අදහාගෙන ඉඳලත් මගෙ ඉල්ලීම ඔබ ඉටු කරේ නෑ" අවසාන මොහොතෙදි දෙවියන් ඔහුට කතා කරනවා. "දරුවා, ජීවිතේටවත් ස්විප් එකක් ගත්තු නැති ඔබට මම කොහොමද ස්විප් අද්දවන්නේ. ඔබ ඔබේ කොටස හරියට කළා නම් මට ලේසියෙන්ම මගේ කොටස කරන්න තිබුනා"

"මෙතරම් තමන්ව අවිශ්වාස කළ ජාතියක් තෝරාගත් ජාතිය ලෙස දෙවියන් වහන්සේ නම් කළේ ඇයි?" ආබ්‍රහම්ට වෙච්ච පොරොන්දුව ඉටු කරන්න තමයි එහෙම කළේ..

"වෙනදා වගේම ප්රශ්නවල සෘජු භාවයට සමාව භජනය කර සිටිමි." සමාවක් මොකටද බන්? :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-11107319970850637732012-09-10T20:38:15.561+05:302012-09-10T20:38:15.561+05:30@ බුරා අයියා,
ආයෙත් අහලා.. ලංකාවෙ ගෝත්‍රික ආකල්ප ...@ බුරා අයියා,

ආයෙත් අහලා.. ලංකාවෙ ගෝත්‍රික ආකල්ප තාමත් ගිහිලා නෑ වගේ..

මට නම් හිතෙන්නෙ ලංකාව විතරක් නෙමෙයි ආසියාවම එහෙමයි කියලා.. මම දන්නෙ නෑ කොච්චර දුරට හරිද කියලා.. මෙහෙ එවුන් මිනිහෙක්ට උදව්වක් ඕනවුනාම උදව් කරන්න පසුබට වෙන්නේ නෑ වගේම එකෙක් ඉහල නගිනවා දැක්කම ඌට කෙළවන්න පසුබට වෙන්නේත් නෑ.. සුද්දො එහෙම නෑලු නේද? උන් උදව් කරන්නේත් නෑ කෙළවන්නේත් නෑ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-69137873807125953162012-09-10T20:34:15.463+05:302012-09-10T20:34:15.463+05:30මාර මිනිස්සු ටිකකට තමයි දෙයියොත් පැන පැන උදව් කරන්...මාර මිනිස්සු ටිකකට තමයි දෙයියොත් පැන පැන උදව් කරන්නේ...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-30673997699228988552012-09-10T20:32:53.504+05:302012-09-10T20:32:53.504+05:30@ සෙන්නා,
දෙවියන්ටත් ආයෙ ඔහොම වුනානම් අපි ගැන කවර...@ සෙන්නා,

දෙවියන්ටත් ආයෙ ඔහොම වුනානම් අපි ගැන කවර කතාද? :) ඔය ගමන පුරාම දෙයියන්ට බනිනවා මදිවට වෙන දෙය්යෙක් පස්සෙත් යනවනෙ..

මෙතනදී මටත් එකපාර හිතුනෙ 'ඇයි දෙයියනේ දෙවියන් වහන්සේට බැරිද සින් සින් ගාලා අනිත් ජාති ටික මරලා ඉශ්‍රායෙලුන්ව පොරොන්දු වූ දේශයට ගිහින් දාන්න' හැබැයි කතාවෙ අන්තිම හරිය කියවනකොට මට නම් තේරුනා එහෙම කළේ ඇයි කියලා.. ඉශ්රායෙල් වලින් පිටවෙන්නෙ නූගත් කිසි හැකියාවක් නැති වහලුන් පිරිසක්නෙ.. පොරොන්දු වූ දේශයට ශක්තිමත් බුද්ධිමත් ශිෂ්ඨාරගත ජනතාවක් ඇතුළු කිරීම සඳහායි මේ විදිහට අවුරුදු හතලිහක් රස්තියාදු වෙන්නෙ.. මිසරයෙන් පිටවෙච්ච වහලුන් පොරොන්දු වූ දේශයට ඇතුළු වීමට පෙර ශිෂ්ඨාරගත වන හැටි ශක්තිමත් වෙන හැටි ඉදිරියේදී බලමු..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90481789732993944772012-09-10T20:22:25.774+05:302012-09-10T20:22:25.774+05:30The Last Supper චිත්‍රය ගොඩාක් නිවෙස්වල බිත්ති සැර...The Last Supper චිත්‍රය ගොඩාක් නිවෙස්වල බිත්ති සැරසිල්ලක් හැටියට භාවිතා කරනවා.. ඒ චිත්‍රය ගැනත් කෙස් පැලෙන තර්ක තියෙනවානෙ..

"ජුදාස්ගේ මුහුණ අන්ද ඇති ආකාරය ගැන ලිපි" මට නම් ඒ ගැන තියෙන දැනුම බොහොම අල්පයි.. විචාරක මහත්මයාට ඒ ගැන කෙටියෙන් හෝ යමක් කියන්න පුලුවන් නම් හොඳයි..

"නිල්පාට සිල්ක් රෙදි විශාල ප්‍රමාණයක් සහ අති විශාල මිනිස් ශ්‍රමයක් ඒ සඳහා වැයවූ බවත්. " දස පනත හැටේ දශකයේනෙ.. ඒ කාලෙ තිමාණ සජීවිකරණ තාක්ෂණය නෑනෙ.. ඒක නිසා විශාල වෙහෙසක් ගන්න සිදුවෙන්න ඇති.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49397754792900218232012-09-10T20:17:06.630+05:302012-09-10T20:17:06.630+05:30බොහොම ස්තුතියි නිෂ්..බොහොම ස්තුතියි නිෂ්..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-92136324042514631832012-09-10T20:15:48.284+05:302012-09-10T20:15:48.284+05:30ස්තුතියි! මේ කතාව බොහෝම ප්‍රසිද්ධයිනෙ.. මම ඉතින් හ...ස්තුතියි! මේ කතාව බොහෝම ප්‍රසිද්ධයිනෙ.. මම ඉතින් හැතැම්මක් දුරින්නෙ පටන් ගත්තෙ.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-22661900581873953542012-09-10T20:14:41.576+05:302012-09-10T20:14:41.576+05:30ඔව් අවසානය දැන් ළඟයි.. හැබැයි ළඟයි කිව්වට ඉතින් අව...ඔව් අවසානය දැන් ළඟයි.. හැබැයි ළඟයි කිව්වට ඉතින් අවුරුදු 40ක් යන්නත් තියෙනවානෙ.. :)

ජයෙන් ජය!හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75532788031218779502012-09-10T20:13:16.796+05:302012-09-10T20:13:16.796+05:30@ Buratheno,
1. මේ කියන්නේ ජුදා ජාතිකයන්ගේ ඉතිහාස...@ Buratheno,

1. මේ කියන්නේ ජුදා ජාතිකයන්ගේ ඉතිහාසය උනාට මේ කතාවල ඉන්න අය ජුදයෝ කියලා කෙලින්ම කියන්න බෑ.. මොකද ජාකොබ්ගෙන් පැවතෙන්නන්ට ඉශ්රායෙල්වරු කියනවා.. එයින් ජාකොබ්ගේ එක පුතෙක් වෙච්ච ජුදාගෙන් පැවතෙන්නෝ තමයි ජුදයෝ වෙන්නෙ.. ඉතින් මෙතන ඔය පුත්තු දොළොස්දෙනාගෙම පරම්පරා ඉන්න නිසා මේ කතාවෙ ජුදයෝ ඉන්නෙ ටික දෙනයි..

3. ඇයි අවුරුද්දක් වයස එකෙක් ගන්නේ කියලා නම් දන්නේ නෑ අයියේ.. මට හේතුව හොයාගන්න බැරිවුනා.. මම හිතන්නෙ අයියා කියන දේ හරි ඇති.. තිත්ත පලා නම් කන්නෙ ඊශ්‍රායෙල්වරු මිසරයේ ගතකළ වහල් ජීවිතයේ කටුක බව, තිත්ත බව සිහි කරන්නලු..හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-51671207270924935662012-09-10T19:54:43.051+05:302012-09-10T19:54:43.051+05:30@ පොඩි කුමාරිහාමි,
"නුමුහුන් රොටී මොනවද? &qu...@ පොඩි කුමාරිහාමි,

"නුමුහුන් රොටී මොනවද? " බුරා අයියාගේ උත්තරය හරි.. නුමුහුන් රොටී කියන්නෙ මුහුන් නොදාපු නිසා නොපිපෙන රොටී... ඉශ්රායෙල්වරුන් මුහුන් දාලා අනලා තිබ්බ පිටි පිපෙන්න කලින්ම ඔවුන්ව නෙරපලා දමනවා.. ඒක නිසා ඔවුන්ට නොපිපිච්ච පිටි වලින් රොටී කන්න සිදුවීම සිහි කරන්න තමයි නුමුහුන් රොටී කන්නෙ.. ජුදා වැසියො පාස්කු කාලයේ දවස් හතක් පුරාවට කන්නේ නුමුහුන් රොටීලු..

"හැම අවුරුද්දකම අවුරුද්දක් වයසැති පිරිමි බැටලුවෙකු මරා." පොඩ්ඩි අක්කට ප්‍රශ්නෙ බැටළුවාගේ වයස අවුරුද්දක් වෙච්ච එකද? ඌ පිරිමි වෙච්ච එකද? :)
ඒ දෙකටම හේතුව නම් දන්නේ නෑ.. ඒත් එහෙම බැටළුවෙක් මරන්නෙ බැටළු ලේ උළුවස්සෙ ගාලා බේරිච්ච සිද්ධිය මතක් කරන්නලු..

"ඔයා මේ කතා කරන්නේ යුදෙව් ආගමිකයන් ගැනද?" ඔව් මම මේ කියන් යන්නෙ ජුදා ජාතිකයන්ගේ ඉතිහාස කතාව බයිබලේ තියෙන හැටි..

"හිත රිදෙන දෙයක් අහලා තිබුනොත් සමාවෙන්ට ඕනි." මම දන්නවා දන්නෙ නැති නිසයි අහන්නේ කියලා.. ඉතින් මොන ප්රශ්නය ආවත් මම අමනාප වෙන්නේ නෑ.. :)

අගය කිරීමට ස්තුතියි! ඒත් මට නම් මේක කොටි වලිගයක් වගේ.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-83916474636323754412012-09-10T19:41:43.227+05:302012-09-10T19:41:43.227+05:30@ Buratheno,
හීනලන්තෙ කතා ලිවිල්ල නවත්තලයි තියෙන්...@ Buratheno,

හීනලන්තෙ කතා ලිවිල්ල නවත්තලයි තියෙන්නෙ.. එව්වා ලියන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් නැති බවත් ඒවා පාළු ගෙයි වළං බිඳිනවා වගේ කියලාත් තේරිච්ච දවසේ ඉඳන් එව්වා ලිවිල්ල නැවැත්තුවා..

හීන නම් පේනවා.. එව්වා ලියන්ට බෑ... :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58910551942733244642012-09-10T19:39:18.703+05:302012-09-10T19:39:18.703+05:30@ රූ....,
ගේට්ටු නම් ඇරලා.. හැබැයි ආවට අලුත් දෙයක...@ රූ....,

ගේට්ටු නම් ඇරලා.. හැබැයි ආවට අලුත් දෙයක් නැතිවේවි.. ඒත් හදිසි මුද්‍රණ පිටවෙලා තියෙන්න පුලුවන්.. :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-40776193754910914412012-09-10T19:37:58.800+05:302012-09-10T19:37:58.800+05:30@ මධුරංග,
මේ මධුරංගයට කට පියාන ඉන්ට බැරි හැටියක්....@ මධුරංග,

මේ මධුරංගයට කට පියාන ඉන්ට බැරි හැටියක්.. :)

දස පනත ලියපු පුවරු නම් විනාශවෙලත් ඇති.. මිසරයෙන් බේරිලා පොරොන්දු වූ දේශයට ගියත් ඊටපස්සෙ කොයිතරම් නම් කරදර ආක්‍රමණ වුනාද? අපි ආපහු ඉතිහාස, පරීක්ෂණ ඔස්සේ මේ පාර දිගේ යද්දි ඔය ගැන බලමු..

පල්ලියක තියෙන්න නම් කොහෙතම විදිහක් නෑ.. ඒක ජුදා ආගමේ දෙයක් මිසක් කතෝලික දෙයක් නෙවේනෙ..

"සෑම මසකම 7,14,21,28 පළවේ." මම හිතුවෙ මාසෙකට පෝස්ට් 4ක් දාන්න.. ඒකයි එහෙම දැම්මෙ.. ඒත් 7වැනිදා අන්තර්ජාල ජංජාලයක් නිසා පෝස්ට් එක දාන්න බැරිවුනා.. මේ පෝස්ට් එකත් වැරදීමකින් බන් පබ්ලිස් වෙලා තියෙන්නෙ.. මම මේ පොස්ට් එක දැක්කෙත් සින්ඩියෙන්..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.com