tag:blogger.com,1999:blog-4880075285275614382.post8465426586019523696..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: වෙනසක තරමහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4880075285275614382.post-32935841697472329392014-10-30T07:45:33.524+05:302014-10-30T07:45:33.524+05:30ස්තුතියිස්තුතියිහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-10339235115975596602014-10-30T07:45:05.604+05:302014-10-30T07:45:05.604+05:30මිනිස්සු හැමදාමත් මිනිස්සු. ආගම ධර්මය උනත් උන් පාව...මිනිස්සු හැමදාමත් මිනිස්සු. ආගම ධර්මය උනත් උන් පාවිච්චි කරන්නෙ උන්ට ඕනෙ දේවල් කරන්න.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-36353129386191921912014-10-30T07:44:00.873+05:302014-10-30T07:44:00.873+05:30:):)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49974252383913823972014-10-30T07:43:45.636+05:302014-10-30T07:43:45.636+05:30දැන් පැහැදිලියි නේද?දැන් පැහැදිලියි නේද?හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-1998683634957991252014-10-30T07:41:56.662+05:302014-10-30T07:41:56.662+05:30@Aru,
එන්න එන්නම් තත්වය දරුණු වෙන බව පේනවා. හැබැයි...@Aru,
එන්න එන්නම් තත්වය දරුණු වෙන බව පේනවා. හැබැයි මට මෙහෙමත් හිතෙනවා. මිනිස්සු හැමදාමත් මිනිස්සු. ඒත් කාලයත් එක්ක ඒ ගතිගුණ එළියට එන විදිහෙ වෙනසක් වෙනවා කියලත් හිතෙනවා.

හරිම අපූරු ස්ථානයක්නෙ අරූ. පරිසරයේ නිස්කලංක බව විඳින්න ඉතින් අදහන ආගම බාධාවක් නෙමෙනෙ. විස්තරයට බොහෝම ස්තුතියි මම මේ තැන ගැන කලින් දැනගෙන හිටියෙ නෑ. අරූ පෙන්වපු ලිපියත් බලන්නම්.

@Pra,//Ely ( & ඉන්ගලන්තෙ අති බහු බහුතර ආගමික ස්තාන) ඇන්ග්ලිකන් නේ.
කතෝලික ඉතා අඩුයි නෙ.// ඒක හරි ඒක කතෝලික පල්ලියක් නෙමෙයි.

//ඔය නූල් බඳින, ගුරුකම්, ජාතියෙ ඇදහීමි, භූතයින් එලවීම් ආදිය වැඩිය කරන්නෙ කතෝලික ආගමේ. // මේ කාරණයට නම් එකඟවෙන්න පොඩ්ඩක් විතරයි අමාරුයි මම අවට පරිසරය ගැන හිතපුවාම. අපේ ගමේ ප්‍රධාන ආගමික ස්ථාන තුනක් තියෙනවා. එකක් රෝමානු කතෝලික දේවස්ථානයක් අනික ඇන්ග්ලිකන් පල්ලියක් අනික ගමේ දේවාලෙ. අපේ ගමෙන් හරි අඩක් රෝමානු කතෝලික. ඉතිරි අඩ ඇන්ග්ලිකන්. ඒත් දේවාලේ මංගල්ලෙටත් උතුරන්න සෙනඟ ඉන්නවා. සමස්තයක් වශයෙන් ගත්තාම නම් කතාව ඇත්ත කියන්න පුළුවන්.

//ආගමේ ඇති ශාන්තුවරයින් ඇදහීම හා වෙනත් සංස්කෘතිකවශයෙන් ඒ රටවලට ගැලපෙන ඇදහිලි කර්ම. // ප්‍රොතෙස්තන්ත ආගම ගොඩක් දේශීයකරණයට ලක්වෙලා නෑ. ඒත් කතෝලික ආගම ගොඩාක් ළඟින් යනවා ඒ ඒ රටවල සංස්කෘතීන් එක්ක. ශාන්තුවර ඇදහිල්ල ඉස්සර කාලෙ ප්‍රසිද්ධ පුද්ගලයන් දේවත්වයට පත් කිරීමට සමානයි එක පැත්තකින් බැලුවාම.

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-8200742158497376252014-10-16T08:47:09.398+05:302014-10-16T08:47:09.398+05:30//අරූට හෙන ගහපන්//
ඔහොමත් කියනවාද අර මනුස්සයාට...:...//අරූට හෙන ගහපන්//
ඔහොමත් කියනවාද අර මනුස්සයාට...:D Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-6777772256098595302014-10-16T06:19:56.589+05:302014-10-16T06:19:56.589+05:30@සෙන්නා,
මම හිතුවේ නෑ ඒක තේරුම් ගන්න ගොඩක් අමාරුවෙ...@සෙන්නා,
මම හිතුවේ නෑ ඒක තේරුම් ගන්න ගොඩක් අමාරුවෙයි කියලා. කමක් නෑ දැන් දන්නවනෙ. බලන් යද්දි ආගමකට දහමකටවත් බෑ මිනිසුන්ගේ චින්තනය වෙනස් කරන්න. එහෙම වෙනවානම් මෙලහට මේක දිව්‍ය ලෝකය වෙන්න ඕන. ඉරිදා පල්ලිවල දේශනා, නිතර දේවේලෙ ඇහෙන බණ මිනිස්සු පිළිපදිනවා නම් මෙහෙම වෙන්න විදිහක් නෑනෙ.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-17289017097133803972014-10-16T06:17:33.461+05:302014-10-16T06:17:33.461+05:30මිනිස්සු තමුන්ට කා එක්ක හරි තරහක් ඉරිසියාවක් දැනුන...මිනිස්සු තමුන්ට කා එක්ක හරි තරහක් ඉරිසියාවක් දැනුනාම කරන වැඩක් තමයි 'ඕකගෙ හතර හන්දි කැඩියන්' 'ඌ මකබෑවෙයන්' කියලා හිතලා කළු නූල් බඳින එක. එයින් අදහස් වෙන්නේ නෑ කතෝලිකයෝ ඔක්කොම කළු නූල් බඳින්නෝ කියලා. ඒත් ඔය වගේ දේවලට අබ්බැහි වෙච්චි පිරිසකුත් කතෝලිකයෝ අතරේ ඉන්නවා. මොකක් හරි වෙච්චි ගමන් දුවලා ගිහින් කළු නූල් බඳින.

මම මේ පෝස්ට් එකේ කියන්න උත්සාහ කළේ ජේසුස් වහන්සේ ජනතාවට උගන්නපු දේ අද වෙනකොට කොතරම් විකෘති වෙලාද කියන එක.

තෝබිත් කතාව ඉවරයි කියලනෙ මම හිතන් හිටියෙ. බලන් යද්දි ඔක්කොම ලියලා නෑ. ඉක්මනට ලියන්නම්.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-79715851655485125552014-10-16T06:08:49.982+05:302014-10-16T06:08:49.982+05:30ඒ මොකෝ ඒ තරමට කට්ටිය පීඩා කරනවද? :)ඒ මොකෝ ඒ තරමට කට්ටිය පීඩා කරනවද? :)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-55996538283715154602014-10-16T06:08:14.763+05:302014-10-16T06:08:14.763+05:30ඔව් ඔව්, අරූට හෙන ගහපන් මූ හැඳි ගෑවිලා පලයන් කියලා...ඔව් ඔව්, අරූට හෙන ගහපන් මූ හැඳි ගෑවිලා පලයන් කියලා තමයි. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-32027181477126018012014-10-16T06:07:21.576+05:302014-10-16T06:07:21.576+05:30අම්මෝ මුන්ගෙ කටවල් හින්දමද කොහෙද උත්තර දෙන්න මෙච්ච...අම්මෝ මුන්ගෙ කටවල් හින්දමද කොහෙද උත්තර දෙන්න මෙච්චර කල් යන්නෙ. :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-15964689414529015022014-10-16T06:05:49.876+05:302014-10-16T06:05:49.876+05:30@ඩූඩ්,
ඒක හොඳ කතාවක්. අඩුම ගානෙ රෑ වැටිච්ච වලේ දවල...@ඩූඩ්,
ඒක හොඳ කතාවක්. අඩුම ගානෙ රෑ වැටිච්ච වලේ දවල් නොවැටී හිටියැකි.

@සෙන්නා,
ඒ මොකෝ. :)

@සෑම්,
ආහ්හ් අර උදේට කච කච ගාන උන් දෙන්නද? මට නම් ඒක අප්පිරියයි බන්.

@සිරා,
වෙන්න පුළුවන්.හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-78636613748244503102014-10-16T06:03:13.662+05:302014-10-16T06:03:13.662+05:30@පොඩ්ඩි,
කියපු දේ නම් පැහැදිලි මදි.
@ප්‍රා,
:D@පොඩ්ඩි,
කියපු දේ නම් පැහැදිලි මදි.

@ප්‍රා,
:Dහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-29389067054493659722014-10-16T05:53:59.123+05:302014-10-16T05:53:59.123+05:30@බුරම්පි,
පඬුරු ගැටගහලා නෙමෙයි. කුරුසියේ කළු පාට න...@බුරම්පි,
පඬුරු ගැටගහලා නෙමෙයි. කුරුසියේ කළු පාට නූල් බැඳලා.

ඒක මම ඇන්ද රවුමක් නෙමෙයි. කුරුසිය වටේට තියෙන රවුමක්. ඒක තියෙන්නෙ මල්මාල දාන්නයි බාර ගැටගහන්නයි.

ඔය බාර ගැටගැහිල්ල කොහෙන් ආපු එකක්ද? ටිකක් හොයලා බලන්න හිතුනා. පල්ලිවලත් දේවාලවලත් එකසේ මේ බාර ගැටගැහිල්ල තියෙනවා.

@සෙන්නා,
ඔබ හරි පින්තූරයේම කොටසක් තමයි. මම දැන් බලන්නේ කොහෙද මට නොපෙනෙන ගෑනියෙක් ඉන්නෙ කියලා.

අසල්වැසියාට ප්‍රේම කිරීම නම් ලොකු අවුලක් නෑ. අසල්වැසියගේ දුවට හරි බිරිඳට හරි ප්‍රේම කරන්න ගියොත් තමයි කේස් එක. :D
හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-91213621762282063272014-10-07T21:51:34.129+05:302014-10-07T21:51:34.129+05:30අරා කියන එකත් නෙට් එකේ තියෙන කථා තමයි උගේ වගේ උජාර...අරා කියන එකත් නෙට් එකේ තියෙන කථා තමයි උගේ වගේ උජාරුවෙන් කියන්නෙ...බොල...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-23666378394680631212014-10-07T17:22:04.225+05:302014-10-07T17:22:04.225+05:30මිනිස්සු නූල් කෑල්ලටත් යට වෙන අපුරුව නේ, හෙක් සාප ...මිනිස්සු නූල් කෑල්ලටත් යට වෙන අපුරුව නේ, හෙක් සාප තියන දෙස් දෙවොල් තියන තැන් වල සාන්තුවරු හරි දෙවිවරු සිටීද? දේවත්වය උතුම් කොට සලකන (සම හරක්) දෙවියන් ඉදිරියේ කියන හැටි අන්න අරුව මරන්න කියලා. මටනම් හිනාවෙන්නෙත් නැහැ ඒ වගේම අඬන්නේත් නැහැ.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86460839465404224832014-10-06T22:28:39.752+05:302014-10-06T22:28:39.752+05:30තේරුණි.තේරුණි.සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-58360027925349304262014-10-06T10:37:25.431+05:302014-10-06T10:37:25.431+05:30Ely ( & ඉන්ගලන්තෙ අති බහු බහුතර ආගමික ස්තාන) ඇ...Ely ( & ඉන්ගලන්තෙ අති බහු බහුතර ආගමික ස්තාන) ඇන්ග්ලිකන් නේ.
කතෝලික ඉතා අඩුයි නෙ.

ඔය නූල් බඳින, ගුරුකම්, ජාතියෙ ඇදහීමි, භූතයින් එලවීම් ආදිය වැඩිය කරන්නෙ කතෝලික ආගමේ.
අපහාසයකට නෙමෙයි කියන්නෙ. ආසියාවෙ , ලතින් ඇමරිකාවෙ ප්‍රොටෙස්ටන්ට් ආගමට වඩා ඉතා විශාල වශයෙන් කතෝලික ආගම ප්‍රචලිත වෙන්න හේතුව ඒ ආගමේ ඇති ශාන්තුවරයින් ඇදහීම හා වෙනත් සංස්කෘතිකවශයෙන් ඒ රටවලට ගැලපෙන ඇදහිලි කර්ම.
ලංකාවෙ කතෝලික පෘතුගීසින්ගෙන් හිටියට වඩා කාලයක් පාලනය කලේ කතෝලික විරොධී ප්‍රොතෙස්තන්ත රෙපරමාදු ඕලන්ද හා ඇන්ග්ලිකන් ඉංග්‍රීසි ජාතිකයින්. ඒත් මෙහෙ ක්‍රිස්තියානි අයගෙන් 90%විතර තාම කතෝලික . ලොකුම හේතුව ඒ ආගමේ මෙහෙ සංස්කෘතික විශ්වාස වලට වඩා ගැලපෙන දේ තිබීම. අනිත් එක ඒ ඒ රටට ගැලපෙන විදිහට භාෂාව හා rituals හදාගැනීමPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-42294052944697510682014-10-06T10:19:13.668+05:302014-10-06T10:19:13.668+05:30ස්විමින් පූල් එකේ?ස්විමින් පූල් එකේ?Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-16069963276765076522014-10-05T04:20:07.333+05:302014-10-05T04:20:07.333+05:30ඇයි මෙයාගේ උත්තර? ඒවා එනකල් කොච්චර කල් බලාගෙන ඉන්ට...ඇයි මෙයාගේ උත්තර? ඒවා එනකල් කොච්චර කල් බලාගෙන ඉන්ටද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-75002742883632033912014-10-05T04:19:00.552+05:302014-10-05T04:19:00.552+05:30යාලුවෙක් කීවා මිනිස්සුන්ට සාපවේවා කියලලු ඔය කලු නූ...යාලුවෙක් කීවා මිනිස්සුන්ට සාපවේවා කියලලු ඔය කලු නූල් බඳින්නේ...:PPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-18840637509519181732014-10-04T23:38:08.002+05:302014-10-04T23:38:08.002+05:30තව ටිකක් පැහැදිලි කරලාම දෙන්නකෝ. එතකොට තේරෙයි. තව ටිකක් පැහැදිලි කරලාම දෙන්නකෝ. එතකොට තේරෙයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39343757092768499542014-10-04T20:29:53.251+05:302014-10-04T20:29:53.251+05:30හෙන්රියා උබේ කතාවම ඩී.ජේ අරා හිරු එෆ් ඇම් එකේ කිව...හෙන්රියා උබේ කතාවම ඩී.ජේ අරා හිරු එෆ් ඇම් එකේ කිව්වා.. :)sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-800665712999034292014-10-04T17:31:35.470+05:302014-10-04T17:31:35.470+05:30ස්තූතියි ඇනෝ.. මිනිස්සු කියන්නේ මිනිස්සුම තමා.. ජේ...ස්තූතියි ඇනෝ.. මිනිස්සු කියන්නේ මිනිස්සුම තමා.. ජේසු නෙමේ දෙවියන්වහන්සේ ඇවිල්ලා කිව්වත් උන්ව හදනවා බොරු...සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-70762641621673177322014-10-04T17:17:56.498+05:302014-10-04T17:17:56.498+05:30සෙන්නා, මිනිස්සු ඔය විදියට කළු පාට නූල් ගැට ගහන්නෙ...සෙන්නා, මිනිස්සු ඔය විදියට කළු පාට නූල් ගැට ගහන්නෙ, තමන්ට එදිරි වුන, විරුද්ධකම් කරන අයට නපුරක් වෙන්න ඔනේ කියලා හිතලායි. Anonymousnoreply@blogger.com