tag:blogger.com,1999:blog-4880075285275614382.post8494301307470492945..comments2023-10-06T14:50:59.611+05:30Comments on හරීගේ හීනලන්තය: Have funහරීhttp://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-4880075285275614382.post-40210459332471151202014-06-28T01:34:15.928+05:302014-06-28T01:34:15.928+05:30අම්මපා කම්මැලි කමක හැටි අම්මපා කම්මැලි කමක හැටි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61903792192448377402014-06-27T22:44:42.490+05:302014-06-27T22:44:42.490+05:30මටත් හිතෙනවා රිස්ක් අරන් මේ ඉන්න තැනින් කොහෙටහරි ප...මටත් හිතෙනවා රිස්ක් අරන් මේ ඉන්න තැනින් කොහෙටහරි පන්නින්න. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9104970621860094852014-06-27T22:44:08.188+05:302014-06-27T22:44:08.188+05:30බලන් යද්දි රුවන්වැකි කියන්න පුළුවන් අය බ්ලොග් අවකා...බලන් යද්දි රුවන්වැකි කියන්න පුළුවන් අය බ්ලොග් අවකාසෙත් ඉන්නවා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-90322177738193484622014-06-27T22:42:53.418+05:302014-06-27T22:42:53.418+05:30නැත. මෙය හරී විසින් කළ සමාජ සත්කාරයකි. නැත. මෙය හරී විසින් කළ සමාජ සත්කාරයකි. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34531892373289431682014-06-27T22:42:19.389+05:302014-06-27T22:42:19.389+05:30:P:Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9132122655676345422014-06-27T22:42:04.770+05:302014-06-27T22:42:04.770+05:30ගොන් අලියා කම්මැලියා තව නිදියාවී
වදේ තව නිදියාවී ව...ගොන් අලියා කම්මැලියා තව නිදියාවී
වදේ තව නිදියාවී වදේ තව නිදියාවී හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-3017641499093281442014-06-27T22:39:31.353+05:302014-06-27T22:39:31.353+05:30Work while you work,
Play while you play,
This is ...Work while you work,
Play while you play,
This is the way
To be happy each day.

All that you do,
Do with your might,
Things done by half
Are never done right.

ඔන්න ඕක තමයි මම වැඩකරන තැන බිත්තියෙ ගහලා තියෙන්නෙ. මුලින්ම ඕක එතන එල්ලුව වෙලාවෙ මට මල පැන්නා. 'යකෝ මම වැඩ කරන්නෙ නැද්ද ?' කියලා. දැන් ඒක ගලවලා විසි කරන්න පුළුවන්කම් තිබ්බත් කරන්න හිතෙන්නෙ නෑ.. දැන් ගහන්න ඕනෙ නායකයෙකුගෙයි ලොක්කෙකුයි අතර වෙනස්කම් ඔලුව උදුම්මගෙන ඉන්න කට්ටියට පේන්න. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-87990956590188599722014-06-27T22:35:58.128+05:302014-06-27T22:35:58.128+05:30ඒ වගේද හරි ගියොත්.. එතකොට නම් මතක් වෙන එකකුත් නෑ.....ඒ වගේද හරි ගියොත්.. එතකොට නම් මතක් වෙන එකකුත් නෑ.. :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-63667310267515989282014-06-27T22:35:29.809+05:302014-06-27T22:35:29.809+05:30පොඩි රිස්ක් එකක් ගන්නම් ඕනා.. පොඩි රිස්ක් එකක් ගන්නම් ඕනා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-49307938395554435502014-06-27T22:34:58.790+05:302014-06-27T22:34:58.790+05:30එහෙමද නැත්නම් උඩුගං බලා පීනන්න කියලද? එහෙමද නැත්නම් උඩුගං බලා පීනන්න කියලද? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-71178438525848980622014-06-27T22:34:19.035+05:302014-06-27T22:34:19.035+05:30//ඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉ...//ඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉන්නවද බං? // ඒකත් ප්රශ්නයක්. ඇයි සමහරු කියන්නෙ ලංකාවෙ මිනිස්සු ජෙවිතය විඳවනවා මිසක් විඳින්නෙ නෑ කියලා.. රිස්ක් ගැනීම අනුව මිනිස්සු බෙදන හැටි මතක් උනා. වෙලාවක ලියන්න ඕනා.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-61729085597898384702014-06-27T22:32:29.949+05:302014-06-27T22:32:29.949+05:30මේ කමෙන්ට් එක හැමතැනම නොදාපු එකක් උනා නම් මම යන්නෙ...මේ කමෙන්ට් එක හැමතැනම නොදාපු එකක් උනා නම් මම යන්නෙ පොළවට අඩි කීපයක් උඩින්.. :Pහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-34191332330781566312014-06-27T22:31:41.728+05:302014-06-27T22:31:41.728+05:30ඉඳලා ඉඳලා ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි.. :(ඉඳලා ඉඳලා ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි.. :(හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35993908425823130782014-06-27T22:30:36.387+05:302014-06-27T22:30:36.387+05:30ඉඳලා ඉඳලා අමාරුවෙන් ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි...ඉඳලා ඉඳලා අමාරුවෙන් ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි තමයි ඉතින්.. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-47066998202732900382014-06-27T22:29:41.303+05:302014-06-27T22:29:41.303+05:30where? with the wind?? where? with the wind?? හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-35725089509502175982014-06-27T22:29:09.784+05:302014-06-27T22:29:09.784+05:30(Y)(Y)හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-74910992536770034532014-06-27T22:28:53.350+05:302014-06-27T22:28:53.350+05:30ඕකේ. ඕකේ. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-25633216054444200932014-06-27T16:06:06.198+05:302014-06-27T16:06:06.198+05:30ඔය කියමණ මම අත් වින්දා. මම හිතනවා හරි කියලා. තමන් ...ඔය කියමණ මම අත් වින්දා. මම හිතනවා හරි කියලා. තමන් අතේ තමයි ඉතින්.Aru-ගේ අඩවියhttps://www.blogger.com/profile/16137254411279088580noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-39041204389350701382014-06-26T11:42:24.478+05:302014-06-26T11:42:24.478+05:30අඩේ එක පට්ට කියමනක්.
‘ජිවිතේ කියන්නේ රාමුව කළ යු...අඩේ එක පට්ට කියමනක්.

‘ජිවිතේ කියන්නේ රාමුව කළ යුතු දෙයක් නෙමෙයි !‘ - මම සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-86066836704297574442014-06-26T08:22:34.704+05:302014-06-26T08:22:34.704+05:30මේ කම්මැලි හරී විසින් ලියන ලද පෝස්ටුවකි...
හිහිමේ කම්මැලි හරී විසින් ලියන ලද පෝස්ටුවකි...
හිහිMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-7707543738843864902014-06-25T22:53:44.345+05:302014-06-25T22:53:44.345+05:30:D :D ශානිhttps://www.blogger.com/profile/12092826147381394268noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-9886955262457133342014-06-25T22:02:58.643+05:302014-06-25T22:02:58.643+05:30කම්මැලියා.කම්මැලියා.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-24379438176917007992014-06-25T20:45:42.825+05:302014-06-25T20:45:42.825+05:30අපි සත පනහේ ඉංගිරිසි කැලෑසියේ ඉගෙන ගන්න කාලෙත් ඔයව...අපි සත පනහේ ඉංගිරිසි කැලෑසියේ ඉගෙන ගන්න කාලෙත් ඔයවගේ එකක් කියලා දුන්නා.

work while you work, play while you play, that is the way, ගිහිල්ල හැපියන් ගෑනියෙක්ගේ ඇඟේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-13760598251153554972014-06-25T20:36:54.193+05:302014-06-25T20:36:54.193+05:30ම්..චෑන්ස් එකක් අරගෙන හොම්බ බිම ඇනුනාම මම එන්නම්කෝ...ම්..චෑන්ස් එකක් අරගෙන හොම්බ බිම ඇනුනාම මම එන්නම්කෝ හරීව හොයාගෙන...!!රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-4880075285275614382.post-66719830735623074172014-06-25T20:34:27.389+05:302014-06-25T20:34:27.389+05:30රිස්ක් එකක් නැති ජිවිතේ වැඩක් නැහැ තමයි.රිස්ක් එකක් නැති ජිවිතේ වැඩක් නැහැ තමයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com