2.03.2011

පහසුවෙන් කොම්පීතරේ පාවිච්චි කරමු...

මුලින්ම කියන්න ඕන මේක නම් පට්ට කොපියක් මට ආපු e-mail එකක. කොපියක් වුනත් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියල හිතලා තමයි දැම්මෙ.

කාගෙහරි හිත රිදීමක් වෙනවනම් ඕං සමාවෙන්න ඕන.

මේක computer පාවිච්චි කරන අපගේ වැඩ පහසු කරයි කියලා හිතුනා... ඒකයි දැම්මේ....

ඔය ටික කියවන්නකො එහෙනම්...














ඔයාලත් පාවිච්චි කරලා බලන්න...

12 comments:

  1. @රත්ගමයා :ප්‍රතිචාර දැක්වීම ගැන සතුටුයි...

    ReplyDelete
  2. ඕං ඒකත් බැලුවා.

    ReplyDelete
  3. උඹලා අපේ එකට ඇවිත් කමෙන්ට් කරනකං ඉන්න ඔනෙ බං අපිට එන්න.. සමාවෙයං ඕං... බය වෙන්න එපා බ්ලොග් ලිස්ට් එකේ ඒ දවස් වල ඉඳලම උහත් ඉන්නවා.

    එල short cut ටිකමචං. සමහර ඒවානම් දන්නවා, අළුත් ටිකකුත් ඉගෙන ගත්තා. තෑන්ක්ස් මචං.

    ReplyDelete
  4. @ dinesh :බලලා විතරක් මදි... short cut පාවිච්චි කරන්නත් ඕනා... :) බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට...

    @ prasanna86k :අයියෝ... ඒකට කමක් නෑ... blog කියලා ඉතින් කීයකට යන්නද?
    කොහොමහරි මගේ blog එකත් බලන්න ආවනෙ... බොහොම ස්තුතියි...

    ReplyDelete
  5. නියමයි නේ. ෂෝට් කට් දන්නවනම් වැඩ ගොඩක්ම ලේසි වෙනවා. එල එල

    ReplyDelete
  6. ඵල වැඩක්... නොදන්න ඒවා ගොඩක් තියෙනවා!

    ReplyDelete
  7. @ මධුරංග :ඔව් ඔව්..mouse එක click කරනවට වඩා key press කරන එක ලේසියිනෙ...බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් ගියාට.....

    @ලහිරු :මම නොදන්න ඒවත් ගොඩක් තිබ්බා...ඔතන ගොඩක් තිබ්බට එකපාර අල්ලගන්න අමාරුයිනෙ... එකක් දෙකක් අල්ලගත්තනම් ඇති...

    ReplyDelete
  8. sirawata prayojanawath deyak macho,blog bala bala inna athare oya wage danumata dewal ekathu wena ewath thiyenna ona.

    ReplyDelete
  9. @ nishan :ඕක තමයි බ්ලොගියෙයි බුකියෙයි වෙනස....බුකිය නිකන් කාලෙ කනවා විතරයි.....බ්ලොග් කියෙව්වොත් විනෝදය + දැනුම........

    සහෝදරයත් බ්ලොග් ලියන කෙනෙක්ද?

    ReplyDelete
  10. ne ne man kiyawana ekek witharai.matath hithenawa bukiyata wada blogiya hodai kiyala lol.macho sarangage blog eke wage comment daddi unicode transelater ekak add karapanko.ethakota apitath sinhalenma comment post karanna puluwan.

    ReplyDelete
  11. @ nishan :මමත් කාලයක් එහෙම එකක් දාලා තිබ්බා බං..... ඒක දැම්මම page එක load වෙනවා හොරයි බං.... slow connection තියන වුන්ට බලන්න අමාරුයිනෙ... ඒක නිසා අයින් කරා...

    සිංහලෙන් comment කරන්න ඕනෙ නම් මේ link එක බලන්න...

    බ්ලොගක් ලියන්නත් ගමු.....

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...