කට්ටියට මතක ඇතිනෙ මම රොබෝ කුරුමිණියෙක් හදන හැටි කියලා post කීපයක් දැම්මා. මතක නැති අය හරි බලන්න බැරිවෙච්ච අය හරි ඉන්නවනම් පහල තියෙන link වලට ගිහින් බලන්න.
සරල රොබොට්ටෙක් හදමු.......1 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......2කොටස
සරල රොබොට්ටෙක් හදමු.......3 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......4 කොටස
අද මම කියන්න යන්නෙ එහෙම post දාලා මම ලබපු ප්‍රතිඵලය ගැන. දිගටම කියවන්නකෝ එහෙනම්.