3.25.2012

පාප්තුමා 6 - දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය

මේ ලිපි පෙළේ 6වැනි ලිපියයි ලියවෙන්නෙ. අද කියන්න යන්නෙ මුලු ලෝකයම සසල කළ,  1981දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය( Pope John Paul II assassination attempt)ත් ඒ ආශ්‍රිත සිදුවීම් පෙළත් පිළිබඳව. මීට කලින් ලිපි 5ක්ම ලියපු පාප්තුමා කතා මාලාව අදින් ඉවර කරන්නයි හිතාන ඉන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන ගිය ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.

5. නිල ලාංඡන

එහෙනම් අපි  අද ලිපියට යමු. ලිපිය පොඩ්ඩක් දිගයි. අමාරුවෙන් ලියපු නිසාම ඉවසීමෙන් කියවන ලෙස ඉල්ලා සිටිනවා.

3.21.2012

පාප්තුමා 5 හා 2012.12.21

මේ ලිපි පෙළේ 5වැනි ලිපියයි ලියවෙන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන යන ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.

5. නිල ලාංඡන

අද කියන්න යන්නේ මොකක්ද කියලා වැටහීමක් එන්න ඇතිනෙ. ඔව් අද කියන්නෙ පාප්තුමාගේ නිල ලාංඡන පිළිබඳව. ලිපියට යමු.

3.19.2012

පාප්තුමා 4

අපි පාප්තුමා ලිපි මාලාවේ හතරවෙනි කොටසටත් ඇවිල්ලා. පළවෙනි ලිපියෙදි පාප්ධූරයෙ ඉතිහාසයත් දෙවෙනි ලිපියෙදි නව පාප්තුමෙක් පත්වෙන හැටිත් තුන්වෙනි ලිපියෙදි අසාධාරණයට ලක්වෙච්ච පාප්තුමෙක් ගැනත් දැනගත් අපි මේ යන්නෙ පාප්තුමාගේ රාජකීය, පූජක ආභරණ වගේම එතුමාගේ නිල ලාංඡන (Papal regalia and insignia) ගැනත් දැන ගන්න.

3.17.2012

පාප්තුමා 3

මේ ලිපි මාලාවට පාඨක ප්‍රතිචාර බොහොම අඩුයි වගේ. ඒත් කලින් ලිපි දෙකේදි හසිත, සෙන්නා වගේම විචාරක මහත්මයාත් අහපු ප්‍රශ්න නිසා තවත් ලිපියක් එකතු කරන්න හිතුනා. කලින් ලිපි දෙක නොකියවපු කෙනෙක් ඉන්නවානම් පාප්ධූරයේ ඉතිහාසයත් පාප්තුමෙක් තෝරන නිලවරණය පිළිබඳ විස්තරත් බලලාම එන්න. උත්තර වලින් පස්සෙ බලන්න පුලුවන් පින්තූරු ටිකක් විස්තරත් එක්ක.

3.14.2012

පාප්තුමා 2

සිස්ටයින් දේවස්ථානය වෙත යන කාදිනල්වරු
ආගිය කතා ලියන හසිත කරපු ඉල්ලීමක් නිසා තමයි මේ ලිපි පෙළ ලියන්නෙ. මේ ලිපියෙ පළමුවැනි කොටස පසුගිය සතියේ පළවුනා. පාප්ධූරය ආරම්භ වූ හැටි විස්තර කරලා නව පාප්තුමෙක් පත්කරගැනීමේ ක්‍රියාවලිය විස්තර කරන්න පටන් ගත්තා ඔබට මතක ඇති. එදා කතාව අවසන් වුනේ කාදිනල්වරු සිස්ටයින් දේවස්ථානයට ඇතුලුවී දොරවල් වසා ගැනීමෙන්. අද එතැන් සිට...

3.10.2012

පාප්තුමා 1

අද ඉටුකරන්න යන්නෙ හසිත කරපු ඉල්ලීමක්. මේ ගැන නම් ගොඩක් අය දන්නවා ඇති. 2005හේදි දෙවන ජුවාම් පාවුළු පාප්තුමා ස්වර්ගස්ථ වෙච්ච වෙලාවෙ මේ ගැන ලිපි සෑහෙන ප්‍රමාණයක් පුවත්පත්වල පළ වුණා. ඒක නිසා ගොඩක් දෙනෙක් මේ ගැන දැනුවත්. ඒත් අන්තර්ජාල වෙබ් අවකාශයේ සිංහලෙන් ලියවුණු ලිපියක් නම් හොයාගන්න ලැබුනේ නෑ. මේ යන්නෙ ඒ අඩුව පුරවන්න.

3.07.2012

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ

"මොකක්ද අර පල්ලියේදි ඔයගොල්ලන්ට දෙන සුදු පාට පෙත්ත? " බෞද්ධ මිත්‍රයෙක් දවසක් මගෙන් ඇහුවා.  බ්ලොග් අවකාසෙ ඉන්න ගොඩක් කට්ටියටත් ඔය ප්‍රශ්නෙ ඇති. ඒවගේම එහෙම එකක් දෙනවා කියලා දන්නෙ නැති අයත් ඇති. ඒ ඔක්කොම අයට දැනගන්නත් එක්ක ඒ මිත්‍රයට මම දීපු උත්තරය තමයි අද කතාවට පාදක වෙන්නෙ. ලිපිය කියවලම වැඩි විස්තර දැනගනිමු.

3.03.2012

බාලදක්ෂ රැළේ කට කහන එකා එහෙම කිව්වෙ මොකෝ?

සකල සිරින් පිරි සිරි ලංකාවේ එක්තරා පළාතක එක්තරා පාසලක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. ඔය පාසලේ තිබිලා තියෙනවා පෝතක බාලදක්ෂ කණ්ඩායමක්. ඉතින් මේ පැටව් බාලදක්ෂයෝ අතර බොහොම සුචච කීකරු පැටව් වගේම් නහට අහන්නේ නැති පැටව් දෙතුන් දෙනෙකුත් හිටියා. මේ බාලදක්ෂ කණ්ඩායම මෙහෙව්වෙ ගුණවර්ධන සර්. මේ කතාව කියවපු අය නම් දන්නවා ඇති.

Related Posts Plugin for WordPress, Blogger...