ඕකේ ඩිකී...
ඕකේ.
(Y)
going... thanks :D
where? with the wind??
බෑ බෑ බෑ.. මෙවුවා පෝස්ට් හැටියට කවුන්ට් කරන්ට බෑ.. කම්මැලිකම නැතුව එකක් ලියහං.. :-)
ඉඳලා ඉඳලා අමාරුවෙන් ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි තමයි ඉතින්..
ඉඳලා ඉඳලා ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි.. :(
බ්ලොග් එක සුපිරි සහෝ...සුභ පතනවා එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/
මේ කමෙන්ට් එක හැමතැනම නොදාපු එකක් උනා නම් මම යන්නෙ පොළවට අඩි කීපයක් උඩින්.. :P
ඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉන්නවද බං? සමහරවිට මතුගම උං එහෙම ඉඳලා ඉඳලා පහුගිය දවස්වල පොඩි රිස්ක් එකක් ගන්ඩ ට්‍රයි කරන්ඩ ඇති
//ඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉන්නවද බං? // ඒකත් ප්‍රශ්නයක්. ඇයි සමහරු කියන්නෙ ලංකාවෙ මිනිස්සු ජෙවිතය විඳවනවා මිසක් විඳින්නෙ නෑ කියලා.. රිස්ක් ගැනීම අනුව මිනිස්සු බෙදන හැටි මතක් උනා. වෙලාවක ලියන්න ඕනා..
අපිටනම් කියලා දීලා තියෙන්නෙ හමන සුළඟට එරෙහිව යන්න කියලා...
එහෙමද නැත්නම් උඩුගං බලා පීනන්න කියලද?
රිස්ක් එකක් නැති ජිවිතේ වැඩක් නැහැ තමයි.
පොඩි රිස්ක් එකක් ගන්නම් ඕනා..
ම්..චෑන්ස් එකක් අරගෙන හොම්බ බිම ඇනුනාම මම එන්නම්කෝ හරීව හොයාගෙන...!!
ඒ වගේද හරි ගියොත්.. එතකොට නම් මතක් වෙන එකකුත් නෑ.. :P
අපි සත පනහේ ඉංගිරිසි කැලෑසියේ ඉගෙන ගන්න කාලෙත් ඔයවගේ එකක් කියලා දුන්නා. work while you work, play while you play, that is the way, ගිහිල්ල හැපියන් ගෑනියෙක්ගේ ඇඟේ.
Work while you work,Play while you play,This is the wayTo be happy each day.All that you do,Do with your might,Things done by halfAre never done right. ඔන්න ඕක තමයි මම වැඩකරන තැන බිත්තියෙ ගහලා තියෙන්නෙ. මුලින්ම ඕක එතන එල්ලුව වෙලාවෙ මට මල පැන්නා. 'යකෝ මම වැඩ කරන්නෙ නැද්ද ?' කියලා. දැන් ඒක ගලවලා විසි කරන්න පුළුවන්කම් තිබ්බත් කරන්න හිතෙන්නෙ නෑ.. දැන් ගහන්න ඕනෙ නායකයෙකුගෙයි ලොක්කෙකුයි අතර වෙනස්කම් ඔලුව උදුම්මගෙන ඉන්න කට්ටියට පේන්න.
කම්මැලියා.
ගොන් අලියා කම්මැලියා තව නිදියාවීවදේ තව නිදියාවී වදේ තව නිදියාවී
:D
:P
මේ කම්මැලි හරී විසින් ලියන ලද පෝස්ටුවකි...හිහි
නැත. මෙය හරී විසින් කළ සමාජ සත්කාරයකි.
අඩේ එක පට්ට කියමනක්. ‘ජිවිතේ කියන්නේ රාමුව කළ යුතු දෙයක් නෙමෙයි !‘ - මම
බලන් යද්දි රුවන්වැකි කියන්න පුළුවන් අය බ්ලොග් අවකාසෙත් ඉන්නවා..
ඔය කියමණ මම අත් වින්දා. මම හිතනවා හරි කියලා. තමන් අතේ තමයි ඉතින්.
මටත් හිතෙනවා රිස්ක් අරන් මේ ඉන්න තැනින් කොහෙටහරි පන්නින්න.
අම්මපා කම්මැලි කමක හැටි
පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!
ඕකේ ඩිකී...
ReplyDeleteඕකේ.
Delete(Y)
ReplyDelete(Y)
Deletegoing... thanks :D
ReplyDeletewhere? with the wind??
Deleteබෑ බෑ බෑ.. මෙවුවා පෝස්ට් හැටියට කවුන්ට් කරන්ට බෑ.. කම්මැලිකම නැතුව එකක් ලියහං.. :-)
ReplyDeleteඉඳලා ඉඳලා අමාරුවෙන් ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි තමයි ඉතින්..
Deleteඉඳලා ඉඳලා ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි.. :(
Deleteබ්ලොග් එක සුපිරි සහෝ...සුභ පතනවා
ReplyDeleteඑන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/
මේ කමෙන්ට් එක හැමතැනම නොදාපු එකක් උනා නම් මම යන්නෙ පොළවට අඩි කීපයක් උඩින්.. :P
Deleteඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉන්නවද බං? සමහරවිට මතුගම උං එහෙම ඉඳලා ඉඳලා පහුගිය දවස්වල පොඩි රිස්ක් එකක් ගන්ඩ ට්‍රයි කරන්ඩ ඇති
ReplyDelete//ඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉන්නවද බං? // ඒකත් ප්‍රශ්නයක්. ඇයි සමහරු කියන්නෙ ලංකාවෙ මිනිස්සු ජෙවිතය විඳවනවා මිසක් විඳින්නෙ නෑ කියලා.. රිස්ක් ගැනීම අනුව මිනිස්සු බෙදන හැටි මතක් උනා. වෙලාවක ලියන්න ඕනා..
Deleteඅපිටනම් කියලා දීලා තියෙන්නෙ හමන සුළඟට එරෙහිව යන්න කියලා...
ReplyDeleteඑහෙමද නැත්නම් උඩුගං බලා පීනන්න කියලද?
Deleteරිස්ක් එකක් නැති ජිවිතේ වැඩක් නැහැ තමයි.
ReplyDeleteපොඩි රිස්ක් එකක් ගන්නම් ඕනා..
Deleteම්..චෑන්ස් එකක් අරගෙන හොම්බ බිම ඇනුනාම මම එන්නම්කෝ හරීව හොයාගෙන...!!
ReplyDeleteඒ වගේද හරි ගියොත්.. එතකොට නම් මතක් වෙන එකකුත් නෑ.. :P
Deleteඅපි සත පනහේ ඉංගිරිසි කැලෑසියේ ඉගෙන ගන්න කාලෙත් ඔයවගේ එකක් කියලා දුන්නා.
ReplyDeletework while you work, play while you play, that is the way, ගිහිල්ල හැපියන් ගෑනියෙක්ගේ ඇඟේ.
Work while you work,
DeletePlay while you play,
This is the way
To be happy each day.
All that you do,
Do with your might,
Things done by half
Are never done right.
ඔන්න ඕක තමයි මම වැඩකරන තැන බිත්තියෙ ගහලා තියෙන්නෙ. මුලින්ම ඕක එතන එල්ලුව වෙලාවෙ මට මල පැන්නා. 'යකෝ මම වැඩ කරන්නෙ නැද්ද ?' කියලා. දැන් ඒක ගලවලා විසි කරන්න පුළුවන්කම් තිබ්බත් කරන්න හිතෙන්නෙ නෑ.. දැන් ගහන්න ඕනෙ නායකයෙකුගෙයි ලොක්කෙකුයි අතර වෙනස්කම් ඔලුව උදුම්මගෙන ඉන්න කට්ටියට පේන්න.
කම්මැලියා.
ReplyDeleteගොන් අලියා කම්මැලියා තව නිදියාවී
Deleteවදේ තව නිදියාවී වදේ තව නිදියාවී
:D
ReplyDelete:P
Deleteමේ කම්මැලි හරී විසින් ලියන ලද පෝස්ටුවකි...
ReplyDeleteහිහි
නැත. මෙය හරී විසින් කළ සමාජ සත්කාරයකි.
Deleteඅඩේ එක පට්ට කියමනක්.
ReplyDelete‘ජිවිතේ කියන්නේ රාමුව කළ යුතු දෙයක් නෙමෙයි !‘ - මම
බලන් යද්දි රුවන්වැකි කියන්න පුළුවන් අය බ්ලොග් අවකාසෙත් ඉන්නවා..
Deleteඔය කියමණ මම අත් වින්දා. මම හිතනවා හරි කියලා. තමන් අතේ තමයි ඉතින්.
ReplyDeleteමටත් හිතෙනවා රිස්ක් අරන් මේ ඉන්න තැනින් කොහෙටහරි පන්නින්න.
Deleteඅම්මපා කම්මැලි කමක හැටි
ReplyDelete