3.12.2011

world cup 2011 Pepsi ඇඩ් ටික බලමු...

මේ මාලිංගගේ ඇඩ් එක..


මේ ඩිල්ශාන්ගේ ඇඩ් එක..



මේ දෝනිගේ ඇඩ් එක..


මේ බිලී බව්ඩන්ගේ ඇඩ් එක..


මේ පීටර්සන්ගේ ඇඩ් එක..


මේ ශෙවග්ගේ ඇඩ් එක..


මේ හර්භජන්ගේ ඇඩ් එක..


මේ සකිබුල්ගේ ඇඩ් එක..


ඇඩ් බලලා නිකං ඉඳපල්ලා..තිබහනම් වතුර හරි ලංකාවේ දෙයක් හරි බීපල්ලා..

-හරී-

13 comments:

  1. එළ ඇඩ් ටික. මම දැකල තිබ්බෙ කිහිපයක් විතරයි.

    ReplyDelete
  2. @පොඩි පොඩි දේවල් :ඒක ඇත්ත..ඔය ඇඩ් ටික වැඩිපුර යන්නෙත් නෑනෙ..............

    ස්තුතියි.........

    ReplyDelete
  3. ඩිල්ෂාන් ඉන්න ඇඩ් එක නං චා. ඩිල්ස්කූප් එකට අපහාසයක් වගේ.

    ReplyDelete
  4. ඇඩ් ටික බලල වතුර බිවුව ඕං .. නියමයි නියමයි මම මේව දැකලා තිබ්බේ නෑ ...

    ReplyDelete
  5. @Anonymous:තන්කූ වේවා.......

    @budhajeewa :ඒක තමයි ඩිල්ෂාන් මොකටද සාරි කඩේකට යන්නෙ...

    ප්‍රතිචාරයට තුති.......

    @හිස් අහස :ඔයා හරි හොඳ ලමයෙක්නෙ...අපි මොකටද නිකං බහුජාතික සමාගම් පෝසත් කරන්නෙ...මම ඔය ඇඩ් ටික දැම්මෙ බලන්න විතරයි Pepsi වලට කඩේ යන්න නෙමෙයි..
    ප්‍රතිචාරයට තුති.......

    Like කරපු Tweet කරපු ඔක්කොටම ස්තුතියි....

    ReplyDelete
  6. එලකිරි මචං සිරාවට මම ටී වී බලන්නෙ නැති නිසා අද තමා දැක්කෙ........ තෑන්ක්ස්......

    ReplyDelete
  7. ටී.වී. බලන්නෙ නැති එක ගැන නම් සතුටුයි...මොකද ලංකාවේ ටී.වී. වල බලන්න දෙයක් නෑනෙ...
    ස්තුතියි ප්‍රතිචාරයට....

    ReplyDelete
  8. අද ඉදන් මමත් හරි යට සෙට් උනා. එල එල. මමත් ඔය ඇඩ් සෙට් එක බලලා තියෙනවා.

    පට්ටම ඇඩ් ටික.

    ආයේ ඉතින් මධුරංගයාව එලව ගන්නවා බොරු.

    ReplyDelete
  9. @මධුරංග :හොඳා හොඳා...ඔය තුන් හතර පොලක් බලලා ඈඳි ගත්තනම්...........

    ReplyDelete
  10. හික්..
    ශුපිරි ඇඩ් ටික. මාත් අද තමයි දැක්කෙ, එළ එළ !

    ReplyDelete
  11. me add walin daanne e act karana playersla hoyagaththa pahara wal balling system eth harbajange add eke penwanne dhuushrawa u hoya gaththa wagene.dhuushawa hoyagaththe ape muraline.meka dakala oya aiyala kawruth mata baninna nam epa,man dakka warada kiwwe ok.eka podi deyak neme

    ReplyDelete
  12. @ nishan :ඒක ඇත්ත මටත් පෙනුනේ නෑ ඔය වගක්.........මුරලිව තමයි ගන්න තිබුනෙ.....

    ස්තුතියි ප්‍රතිචාරයට....

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...