8.05.2015

අලුත් බොගක් - සුරංගගේ ලෝකය

මීට ටික කාලෙකට කලින් මම නමක් ගමක් නොදන්නා පුද්ගලයෙක් නිතරම කමෙන්ට් හරහා දුරකථන අංකය ඉල්ලා සිටියා. මම ඉතින් ඇඩ්‍රස් එක දුන්නා. ඒ කිව්වෙ ඊ-මේල් ඇඩ්‍රස් එක. පස්සෙ ඔහු ඉල්ලා සිටියේ අලුත් බොගයක් පටන් ගන්නට උපදෙස්. මම කෙලින්ම මාතලන්ගේ පන්තියට පාර පෙන්නුවා. 


මම හිතන්නේ ඔහුට මගේ බ්ලොග හමුවෙන්න ඇත්තෙ ශු. අන්තෝනි මුනිතුමා ගැන තොරතුරු හොයද්දී වෙන්න ඕනා. මොකද ටික දිනකට පස්සේ මගේ බ්ලොගයෙන් තොරතුරු අරන් හදපු තොරණක පින්තූරයක් මට එවලා තිබුනා. 

ගිහින් බලන්න ඒ මීගමු කොල්ලාගේ බ්ලොග් එක.

සුරංගගේ ලෝකය.

13 comments:

  1. හොඳ අඩවියක් බව තේරෙනවා හරී මම කමෙන්ට් එකක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. අලුත් කෙනෙකුට කමෙන් එකක් කියන්නෙ ලොකු හයියක්. ස්තුතියි

      Delete
  2. මිනිහගෙ ලෝකයේ හල් කිරීම හැලිලා.

    අලුත් බ්ලොග් තියා දන්න ඒවා ටිකවත් කියවන්න හිතෙන්නෑ දැන්...

    ReplyDelete
    Replies
    1. ඇයි සෙන්නයියෙ ඒ කියවන්න හිතෙන්නෙ නැත්තෙ ?? බ්ලොග් එපාවෙලාද ??

      Delete
    2. කෝ කියවන්න දෙයක් නැහැ නේ...අර කුරුන්ද කියලා එකක් තිබුනා, ඉන්නවද මළාද නෑ. සමහරු ඉඳල හිටලා දැන්වීමක් විතරක් දාලා යනවා....ඔච්චර තමා.

      Delete
    3. ප.ම.

      එපා වෙලා නේන්නම්..

      සයුරි,

      කුරුන්ද කියලා එකක් තිබුනද ? දන්නවනම් ලින්ක් එක දෙන්නකො ගිහින් බලන්න.. පහන් යාය කියලා එකක් තිබුනා, දැන්නම් පහන් වල තෙල් ඉවර වෙලාද කොහෙද ! :D

      Delete
    4. @ sennaa,

      කලින් පෝස් එකක මමත් ඒ ටික කිව්වා.

      මොකෝ ලියන්නවත් කියවන්නවත් හිතෙන්නෙ නැත්තෙ?

      මම මේ සෙන්නලාගෙ ගේ ළඟින් ගියා විතරයි.

      Delete
  3. එල පොට් එකක්. පට්ට ඉන්ටර්ස්ටින්. තැන්කූ වේවා!

    ReplyDelete
  4. Replies
    1. පහන්යාය නිවිලද? :)

      Delete
  5. කෝ බං තෝ බිත් ?

    ReplyDelete
    Replies
    1. තෝබිත්??? ඒ කවුද?

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...