මීට ටික කාලෙකට කලින් මම නමක් ගමක් නොදන්නා පුද්ගලයෙක් නිතරම කමෙන්ට් හරහා දුරකථන අංකය ඉල්ලා සිටියා. මම ඉතින් ඇඩ්‍රස් එක දුන්නා. ඒ කිව්වෙ ඊ-මේල් ඇඩ්‍රස් එක. පස්සෙ ඔහු ඉල්ලා සිටියේ අලුත් බොගයක් පටන් ගන්නට උපදෙස්. මම කෙලින්ම මාතලන්ගේ පන්තියට පාර පෙන්නුවා.
http://campussyndi.blogspot. com/2014/01/1.html
http://campussyndi.blogspot. com/2014/01/2.html
http://campussyndi.blogspot. com/2014/01/3.html
http://campussyndi.blogspot. com/2014/02/blog-post.html
http://campussyndi.blogspot. com/2014/02/blog-post_11.html
http://campussyndi.blogspot. com/2014/02/blog-post_21.html
http://campussyndi.blogspot. com/2014/03/7.html
http://campussyndi.blogspot.
http://campussyndi.blogspot.
http://campussyndi.blogspot.
http://campussyndi.blogspot.
http://campussyndi.blogspot.
http://campussyndi.blogspot.
මම හිතන්නේ ඔහුට මගේ බ්ලොග හමුවෙන්න ඇත්තෙ ශු. අන්තෝනි මුනිතුමා ගැන තොරතුරු හොයද්දී වෙන්න ඕනා. මොකද ටික දිනකට පස්සේ මගේ බ්ලොගයෙන් තොරතුරු අරන් හදපු තොරණක පින්තූරයක් මට එවලා තිබුනා.
හොඳ අඩවියක් බව තේරෙනවා හරී මම කමෙන්ට් එකක් දැම්මා.
ReplyDeleteඅලුත් කෙනෙකුට කමෙන් එකක් කියන්නෙ ලොකු හයියක්. ස්තුතියි
Deleteමිනිහගෙ ලෝකයේ හල් කිරීම හැලිලා.
ReplyDeleteඅලුත් බ්ලොග් තියා දන්න ඒවා ටිකවත් කියවන්න හිතෙන්නෑ දැන්...
ඇයි සෙන්නයියෙ ඒ කියවන්න හිතෙන්නෙ නැත්තෙ ?? බ්ලොග් එපාවෙලාද ??
Deleteකෝ කියවන්න දෙයක් නැහැ නේ...අර කුරුන්ද කියලා එකක් තිබුනා, ඉන්නවද මළාද නෑ. සමහරු ඉඳල හිටලා දැන්වීමක් විතරක් දාලා යනවා....ඔච්චර තමා.
Deleteප.ම.
Deleteඑපා වෙලා නේන්නම්..
සයුරි,
කුරුන්ද කියලා එකක් තිබුනද ? දන්නවනම් ලින්ක් එක දෙන්නකො ගිහින් බලන්න.. පහන් යාය කියලා එකක් තිබුනා, දැන්නම් පහන් වල තෙල් ඉවර වෙලාද කොහෙද ! :D
@ sennaa,
Deleteකලින් පෝස් එකක මමත් ඒ ටික කිව්වා.
මොකෝ ලියන්නවත් කියවන්නවත් හිතෙන්නෙ නැත්තෙ?
මම මේ සෙන්නලාගෙ ගේ ළඟින් ගියා විතරයි.
එල පොට් එකක්. පට්ට ඉන්ටර්ස්ටින්. තැන්කූ වේවා!
ReplyDeleteස්තුතියි
Deleteබැලුවෙමි :)
ReplyDeleteපහන්යාය නිවිලද? :)
Deleteකෝ බං තෝ බිත් ?
ReplyDeleteතෝබිත්??? ඒ කවුද?
Delete