ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.
ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි කීදෙනෙක් ඕනද? කියන එක.
නෑ.. නෑ.. උත්තරේ හැට නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. උත්තරත් එක්ක කමෙන්ට් ටික නම් දාන්නෙ හෙට උදේට.
ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි කීදෙනෙක් ඕනද? කියන එක.
නෑ.. නෑ.. උත්තරේ හැට නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. උත්තරත් එක්ක කමෙන්ට් ටික නම් දාන්නෙ හෙට උදේට.
හැටට නම් අඩුයි :)
ReplyDeleteහැටට අඩුයි නේන්නම්.. ඊට වැඩි උනොත් එක ගෙම්බාව බෙදාගෙන කන්න වෙනවා.. :)
Deleteමට ගනං බෑ
ReplyDeleteකට්ටිය කියන්නෙ දේශකයා ගණන්කාරයා කියලනෙ..
Deleteමට ගණන් බෑ. බෑමයි. ඔය ගෙම්බෝ හැට අල්ලන්ට එක නයෙක් හිටපුවාම මදෑ...ගණන් දන්නේ නැත්නම් අරීගෙන් අහන්ට මෙයා....අපිට කරදර නොකර හී හී....
ReplyDeleteමට ගණන් බෑ. බෑමයි. ඔය ගෙම්බෝ හැට අල්ලන්ට එක නයෙක් හිටපුවාම මදෑ...ගණන් දන්නේ නැත්නම් අරීගෙන් අහන්ට මෙයා....අපිට කරදර නොකර හී හී....
ReplyDeleteඑක නයාට බෑනෙ පොඩ්ඩි විනාඩි හැටෙන් ගෙම්බෝ හැටක් කන්ඩ.. :P
Delete6
ReplyDeleteහරියට හරි.
Deleteමේ දවස්වල නම් මට කල්පනා කරන්ඩ අමාරුයි... කවුරුහරි උත්තරේ කියනකන් ඉන්නවා !
ReplyDeleteකල්පනා කරන්ඩ ඕන රස්සාවක් කරන මධුරංගටත් කල්පනා කරන්න බැරිනම්..
Delete06
ReplyDeleteniwAradhiyi.
Delete6
ReplyDeleteහරි.
Deleteමොළේ කුරුවල් වෙයිද මන්දා මේකට උත්තර හොයලා
ReplyDeleteඑහෙම උනොත් අඩුම ගානෙ එහෙම එකක් තියෙනවා කියලවත් දැනෙයිනෙ..
Deleteමලක් පූජ කරා නං ටක්කෙට කීහැකි.. !! යටිතල පහසුකං මදි,වෙලාව තමා.
ReplyDeleteචැහ්
අද පෝය දවසයැ මල් පූජා කරන්ඩ.. :P
Deleteeka nayai.
ReplyDeleteඑක නයාට ගෙම්බො හැට දෙනෙක් කන්න පුළුවන්. ඒත් විනාඩි හැටක් ඇතුළත කන්න බෑනෙ..
Deleteනයි කයිද රෝස්පාන්!!! ගණිතයට අනුව නයි 6යි... හැබැයි සත්ව විද්‍යාවට අනුවනම් එක නයෙක් එක ගෙම්බෙක් ඇල්ලුවට පස්සේ දවස් ගානකට ආයේ ගොදුරක් ගන්නේ නෑ!!! මීට සුදු නයා
ReplyDeleteඋත්තරය නම් හරියටම හරි. ඒත් ඔය අතුරු කතාව නම් ඇහුවෙත් අදයි. මම අහලා තිබුනා සර්පයෙක්ව කාපු කබරයෙක් මාස ගානක් නොහෙල්ලී ඉන්නවා කියලා විස බහිනකම්..
Deleteඅර පොඩ්ඩි කයල තියෙන්නේ ලෙසටම
ReplyDeleteපොඩ්ඩිගෙ කට නම් පොඩි නෑ..
Delete1
ReplyDeleteඋත්තරය වැරදියි මේනක. ඒත් උත්සාහ කරපු එක වටිනවා.
Delete1
ReplyDelete6
ReplyDeleteහරියට හරි.
Deleteඒක නයෙක් හිටියම ඇති .
ReplyDeleteඒත් ඌට විනාඩි හැටෙන් ගෙම්බො හැටක් කන්න බෑ.. එකෙකුට ගෙම්බෙක් අල්ලන්න විනාඩි හයක් යනවා..
Deleteනයි ගෙම්බෝ විනාඩි
ReplyDelete1 1 6
1 10 60
6 60 60
නයි 6ක් ඕන
උත්තරය හරියටම හරි..
Deleteනයෙක් ඇරපු දුර ....ඈ මෙකට අයේ ගනන් මොකටද ?? ෂ් ...ෂ් ... ෂ්
ReplyDeleteඔන්න නයා..
Deleteඈ කෝ මගේ ෂ් ...ෂ් ...ෂ් කමෙන්ටුව ..
ReplyDeleteඔය තියෙන්නෙ උඩින්..
Delete10
ReplyDeleteබැලූ බැල්මට 10යි කියලා හිතෙනවා තමයි. ඒත් දහය නෙමෙයි උත්තරේ.
Deleteගණන් පේල් :/
ReplyDeleteසමාන්‍ය දැනීම? :)
Deleteහරී නයි අරී
ReplyDeleteකම්මැලියි අනේ ඔව්වා හද හදා ඉන්න.
හා හා කම්මැලි වෙලා බෑ. :)
Deleteඅන්න අන්සතු දිනපොතේ ඔය ගෙම්බෝ ඉන්නවා!
ReplyDeletehttp://ansathudinapotha.blogspot.com/2014/05/blog-post_22.html
මම ඒක බලලා ආවා විතරයි.. එතන ඔක්කොම අදාළ නැති ගෙම්බොනෙ..
Deleteදැනට කීපදෙනෙක්ම නිවැරදි පිළිතුරු සපයා ඇත.
ReplyDeleteGembo 6i da? :)
ReplyDelete:D ගෙම්බෝ හයක් ඕන නයින්ව කන්නද?
Deleteඒත් ඉතිං නයි හයදෙනයි තමා ඕන..
ReplyDeleteබුරා හරි..
Deleteගණන් බැහැ අයියෝ
ReplyDeleteගණන් කාරයෙක් නෙමේද?
DeleteNa naaaaa. Nai 10i. :)
ReplyDeleteගෙම්බෝ හය කන්නද? :)
Deleteනයි 6 කට ගෙම්බෝ 6 අල්ලන්න විනාඩි 6යි.. ඒ කියන්නේ එක නයෙක්ට ගෙම්බෙක් අල්ලන්න විනාඩි 6ක් යනවා. (හරිද මන්දා? හරි නම්...) විනාඩි 60කින් ගෙම්බෝ 60 අල්ලන්න ඕනේ නයි 6 දෙනෙක්ම තමයි. (ඒ කියන්නේ නයෙක්ට ගෙම්බෝ 10 ගානේ සෙට් වෙනවා. එතකොට අල්ලන්න 10 ගුණයක් වෙලාව යනවා.[6x10=60])
ReplyDelete(හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්. ගෙම්බෝ දෙන්නක් එක ළඟ හිටියොත් වෙලාව අඩු වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තටත්.:D )
ප.ලි. - දැන් මේක හෙව්වා කියල නයින්ටවත්, ගෙම්බන්ටවත්, මටවත් වැඩක් නෑ. ඉතින් මම මේක හෙව්වේ මොකටද...? "අනේ මන්ද"
බොහෝම සවිස්තරාත්මක් උත්තරයක්. හරියටම හරි.
Deleteමේක ලිව්ව මටත් එහෙම තමයි. :)
6
ReplyDeleteඋත්තරය හරි..
Deleteනිවැරදි පිළිතුර තමයි 'විනාඩි හැටක් ඇතුළත ගෙම්බෝ හැටක් කන්න නයි හයදෙනෙක් අවශ්‍යයි' කියන එක. මනෝද්‍ය රසාංජනගේ විස්තරයෙන් ඔක්කොම පැහැදිලි වෙයි.
ReplyDeletePra Jay, Anonymous5/23/14, 10:11 AM,Reader, Nirmal Pathirana, Anonymous5/23/14, 12:56 PM, Dulanjalee Chandrasiri, Buratheno, මනෝද්‍ය රසාංජන කියන අය නිවැරදි පිළිතුරු සපයා තිබුනා. ඔවුන් ඇතුළු පිළිතුරු දුන් නොදුන් සැමටම ස්තුතියි කරමින් මම නවතිනවා.
නයි කයිද ගෙම්බො කිවුවලු.
ReplyDeleteනයි කයිද රෝස්පාන්?
Deleteඔන්න මමත් අහක ඉඳලා ඒ ස්තුතිය බාර ගත්තා. :D
ReplyDeleteඒක තමා ලේසිම වැඩේ. :)
Deleteඑන කොට පරක්කු වැඩියි නෙව.කොහොමත් උත්තරේ දැනං හිටියෙත් නෑ.
ReplyDeleteඅනික් දවසෙ වේලාසන එන්ඩ.
Deleteඔය ගෙම්බො හැටම එක උරේක දාගෙන යයි චීනෙක් ආව නම්...
ReplyDeleteචීන්නු විතරක් නෙමෙයි ජපන් ගිහිල්ලා ආපු අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙකුත් ගෙඹි කකුල් සුප් බොනවා. මිනිහා නම් කියන්නෙ පුරුදු උනාම ඉක ජරාවක් හැඉයට හිතෙන්නෙ නෑ මාඅ රහයි. ගුණයි කියලා. මිනිහා ගන්නෙ අර කොළපාට ලොකු ගෙම්බෝ.
Deletemama bedima fail
ReplyDeleteඑහෙනම් බෙදන්න ඕනෙ නැති ගානක් දෙන්නම්..
Deleteඑල එල ..... අපි පරක්කු වැඩිනේ
ReplyDeleteඑල එල..
Delete