"හෙට නේද ට්‍රිප් එක"
"ඔව්. මම හෙට පාන්දරම පිටත් වෙනවා"
"ආයෙ එන්නෙ?"
"අනිද්දා"
"මොනවද ගේන්නෙ එනකොට"
"ඔයා නොබී එන්නකො. ඒ ඇති"
"හ්ම්ම්"
දින දෙකකට පසු...
"හෙලෝව්"
"හෙලෝව්"
"ඔයා හරී කියලා කෙනෙක් දන්නවද?"
"ඔව්ව්ව්"
"කලබල වෙන්න එපා. එයාව හදිසියෙම හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනානෙ"
"ආහ්හ්හ්.. මොකද වෙලා තියෙන්නෙ. එයාට අමාරුද?"
"එයා දවස් දෙකකින් වතුරවත් බීලා නෑ. ඩිහයිඩ්‍රේට් වෙලා. දැන්නම් අවුලක් නෑ. සේලයින් දීලා තියෙන්නෙ"
+++++++++++
ReplyDelete:)
DeleteAmmata Hudu
ReplyDelete:)
Deleteඅන්න කීකරු ස්වාමියො!
ReplyDeleteතාම නෑ.. :)
Deleteහුටා
ReplyDeleteදන්ඩේ කොටා
Deleteයන කලට ගාට ගාටා
වැටුනේය වලකටා
හුටා
http://www.thelastrow.lk/index.php?app=ccs&module=pages§ion=comments&database=1&record=3134&do=findComment&comment_id=52432
නොබී ඉන්නනේ කියලා තියෙන්න.කන්න එපා කියලා නැහැනේ.
ReplyDeleteහරියට නිකං අන්දරේ ගේ අම්මා අන්දරේට ගොනා වාගේ හිටපන් කිව්වා වගේ.:D
කන්නෙ කොහොමද වතුර නොබී. මම කන්න යනකොඅ හොඳවයින් වතුර ජෝගුවක් ළඟට ගන්නවනෙ.. :D
DeleteMoral of the story : Always be specific...
ReplyDeleteමට මතක් උනේ තරු පහේ හෝටලයකට ගිහින් වෙච්ච ඇබැද්දිය.
Deleteපසු දින.
ReplyDeleteහැබෑට ඇත්තට ඔහේට විකාරද .... මීට පස්සෙ බොන්න බැරිනම් ඕන කුදයක් ගහගන්නව. මට බෑ මෙතන ඉස්පිරිතාලගානෙ බඩගාන්න.
එහෙම වෙන්නත් බැරි නෑ.. නැත්නම් බොන එකක් ගෙදරට ගෙනත් බොනවා කිව්වොත්..
Deleteආදරේ වැඩි හින්දයි........ :-D
ReplyDeleteආදරෙයි බීමයි අතරෙ සම්බන්ධෙ මොකක්ද? :P
Deleteහෙලෝ, කොහෙද ඔය ඉන්නෙ.
ReplyDeleteමේ අමිලලගෙ ගෙදර
එතකොට ඔය කෑ ගහන සද්දෙ
ආ ඒ මේ බෝපෙයි, පොඩි මල්ලියි, ටෙරයි, රැල්ලයි, සේනයි තව යාලුවෙකුයි
එතකොට ඔය බොනවද?
ඔව්..
දැන් ඔයා කිව්ව නේද ගිහින් බොන්නෙ නෑ කියල
ඔව්
එහෙනං ඔය බොන්නෙ
මං කිව්වෙ අරක්කු විස්කි බොන්නෙ නෑ කියලනෙ.
!@#!#$@%#^$&##*
සුරාමේරය මද්‍යපමා වගේ තමයි. :D
Deleteගමනක් පාටියක් මොන මළදානෙට ගියත් මටත් එනවා කෝල්.
ReplyDelete'කීයටද ඕක ඉවරවෙන්නේ'
'තව ටිකකින්'
'දැන් කොච්චරක් බීලද'
'ටිකක් බීලා'
'ඉතින් කාර් එක එලවන්න පුලුවන්ද'
'පුළුවන් මේ ඩෝප් එක හිඳුනම. ඒ නිසා එතකල් ඉඳලා එන්නං'
මට නම් නොබී ආවොත් බනිනවා..
Deleteඅනේ පලයං මාතේ යන්ඩ
Delete//මට නම් නොබී ආවොත් බනිනවා..//
Deleteඋඹ මේක පුද්ගලිකව හම්බුවෙච්චි වෙලාවක කිව්වනං මම කියනව උත්තරේ :P
@Wicharaka,
Deleteවිචාරක මහත්මයට හොඳට ගහලා එන්න කාලෙ තියෙනවා.
@මාතලන්,
මටත් එහෙමලු. (මාතලන් වගේම වට පිට බලමින්. :D)
@අටම්පහුර,
පානිය දානවා.
@ඉන්දික උපශාන්ත,
++++++++
ඈ ....... උඹ
ReplyDeleteආයෙමත් මේක මතක් වෙලා
වතර නොබීවට අනෙක් ඒව බොන්න ඇතිනේ
ඒක වෙන කතාවක්නෙ..
Deleteවතුර වැඩිය බිව්වාමත් හොඳ නෑලු. සේලයින් එකට වොඩ්කා චුට්ටක් දාලා දීල බලාපල්ලා.
ReplyDeleteඑහෙම වෙන්ට ඇති මේ මහත්තය අනුමත වෙන්නේ
Delete@Henry Blogwalker,
Deleteඑව්වත් වටින කියන ඖෂධනෙ.
දැන් ඉතින් එයා මේ වගේ....(හිතාගන්ටකෝ ) බඳිනවලුද? :P
ReplyDeleteමී හරකෙක්ව?
Deleteබූරුවෙක්
Deleteහරී මම නම් කියන්ට හැදුවේ 'ආදරවන්තයෙක් ' කියලා හොඳේ... :P
Delete@Podi Kumarihami,
Deleteඑයාගෙන්ම අහන්න ඕනා.
තිසර, අටම්පහුර,
මම් කිව්වයි කියලා හිතාගනිල්ලා..
මට පොඩි අවුලක් තියනවා... දැන් ගෑණු කෙනා නෙමේද ට්‍රිප් එක යන්නේ?
ReplyDelete//"මොනවද ගේන්නෙ එනකොට"
"ඔයා නොබී එන්නකො. ඒ ඇති"//
මොනවද ගේන්නේ අහපුවහම, නොබී එන්න කියන්නේ ඇයි?
මට මොකුත් නොගෙනාවට කමක් නෑ. නොබී එන එකම තෑග්ගක් කියලා කියන්නෙ..
Deleteහිහි...
ReplyDeleteමරු අයිඩියාව...
හුකැස්
:)
Deleteඅනේ මෙහෙමත් බේබද්දෝ
ReplyDeleteබේබද්දො වෙන්නෙ කොහොමද ? බීලා නෑනෙ.
Deleteඅනේ ඒකට මට හිටිය එක කෙල්ලෙක් බොනකං කෝල් කරනවා...දැන් වීදුරු කීයද බබා...ඇති නේද...ගෙදර එන්නත් රෑ වෙයිනෙ....අදට ඇති පැටියො...ආයෙ හෙට....තත්වය දරුණු වෙද්දි දුරබණුවෙ බැටරිය සෑහෙන්න අවුලක් කියලා දුරබණුව නිහඩ කරපු එක තමයි මම කලේ.
ReplyDeleteබලපන් උඹලා එහෙමවත් හැදුනෙ නෑනෙ.. :P
Deleteහික්ස්..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපදෙස් පිළිපදින කීකරු ස්වාමියෙක්
ReplyDeleteහපෝයි නෑ.. :)
Deleteහරී ඉදලා හිටලා බියර් එකක් බොනවලු... ඔච්චර බය දෑ... :)
ReplyDeleteඔව් මට කියලා තියෙන්නෙ බියර් වීදුරුවක් බොන්න කියලා.. ඉතින් මම වීදුරුවයි බොන්නෙ..
Deleteහපොයි දෙයියනේ...
ReplyDeleteදෙයියන්ටම ඔප්පුවෙච්චාවේ.
Deleteහොද උපදේශන කථාවක්... ස්තුතියි ඔබට..
ReplyDeleteජ ය වේ වා !!!
ජයවේවා!
Deleteපාන් කෑල්ලක් අරන් අරක්කුවල පොඟවල කන්න
ReplyDeleteඒ කියන්නෙ අරක්කු කන්නත් පුළුවන්. මම අහල තියෙනවා පොල් වල පොඟවලා කනවා කියලා..
Deleteඔන්න බීමේ සහ නොබීමේ ආදීනව..
ReplyDeleteබීමේ වාසි අවාසි දවසක බලන්න ඕනා.
Deleteදැන් සති දෙකකට කිට්ටු වෙන්ට ආවා.. හරී තාමත් hospitalize ද!? අර තෝබිතුත් බලං ඉන්නවා හරී එනකං..
ReplyDeleteඔන්න යාන්තම් හොස්පිටිතාලෙන් ආවා. :) බලමු බලමු ඒක ඉවරයක් කරන්න.
Deleteමෙය මුදල් නොගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි.
ReplyDelete