11.18.2010

නොමිලේ....නොමිලේ.....පොතක් නොමිලේ........

මේක මගෙ යාලුවෙක්ගෙන් තමයි ලැබුනේ. පොතක් කිව්වට ඇත්තටම මේක pdf එකක්. නම මොකක්ද කියලා උඩ තියෙන රූපෙ බැලුවාම පේනවනෙ. ඉලංදාරියා සහෝදරයා කිව්ව විදිහට ඔන්න  මම link එකක් දැම්මා. පහල තියෙනවා ඒක ඔයාලා එතනින් ගන්න. mail address එකත් එක්ක comment කරපු හැමෝටම මම පොත එව්වා. ඉස්සරහට එන කට්ටිය link එකෙන් ගන්න. ඔන්න comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.

මූනුපොත පරිස්සමින් පාවිච්චි කරන්නේ කොහොමද?

මේක තිබ්බෙ මට exibition එකකදි හම්බෙච්ච handbill එකක. ජනන්ත මාරසිංහ කියලා නමක් තමයි author විදිහට තිබ්බේ.ඒකෙ තිබ්බා ආරක්ෂාකාරීව Facebook යන්නේ කොහොමද කියලා කරුණු 10ක්.

11.16.2010

විනාඩි එකොලහක් තුල පැළ එකොලොස් ලක්ෂ තුනක්(1,100,003) සිටුවීම


කලින් 1,100,000 යි කියලා නේද කිව්වෙ? 3ක් කොහෙන්ද කට්ටිය හිතනවා ඇති. රජයෙන් පැළ බෙදාදීපු ගානනෙ 1,100,000 කියන්නෙ. ඊට අමතරව මමත් පැළ තුනක් හිටෙව්ව.

ඇත්තම කිව්වොත් මේ වැඩේ හරිම හොඳ වැඩක්. දෙවන පදවි ප්‍රාප්තියට සැණකෙලි පැවැත්වීම ගැන මම මොකුත් කියන්නේ නෑ. කොහොමහරි හොඳ දේට කට ඇරලා හොඳයි කියන්න ඕනනෙ.
Related Posts Plugin for WordPress, Blogger...