මේ ලිපි පෙළේ 6වැනි ලිපියයි ලියවෙන්නෙ. අද කියන්න යන්නෙ මුලු ලෝකයම සසල කළ, 1981දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය( Pope John Paul II assassination attempt)ත් ඒ ආශ්‍රිත සිදුවීම් පෙළත් පිළිබඳව. මීට කලින් ලිපි 5ක්ම ලියපු පාප්තුමා කතා මාලාව අදින් ඉවර කරන්නයි හිතාන ඉන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන ගිය ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.
5. නිල ලාංඡන
එහෙනම් අපි අද ලිපියට යමු. ලිපිය පොඩ්ඩක් දිගයි. අමාරුවෙන් ලියපු නිසාම ඉවසීමෙන් කියවන ලෙස ඉල්ලා සිටිනවා.
එහෙනම් අපි අද ලිපියට යමු. ලිපිය පොඩ්ඩක් දිගයි. අමාරුවෙන් ලියපු නිසාම ඉවසීමෙන් කියවන ලෙස ඉල්ලා සිටිනවා.