සාමාන්‍යයෙන් මම අවුරුද්ද මුලදි ඒ අවුරුද්දෙ මම කරන්න බලාපොරොත්තු වෙන දේවල් ලැයිස්තුගත කරනවා. අන්තිමේදි බලනවා ඒවලින් කොච්චරක් මම කළාද මොනවද කරන්න බැරිවුනේ කියලා. මම ඔහොම කිව්වට ලැයිස්තුගත කරන තරම් ලේසියෙන් නම් වැඩ සිද්ධ වෙන්නේ නෑ. අවුරුද්ද අන්තිම වෙද්දි ගොඩක් වැඩ ඉතුරු වෙච්ච අවුරුදුත් තිබුනා.
මේ අවුරුද්දෙ ලැයිස්තුව බලද්දි නම් මට හිතෙන්නෙ කරන්න හිතපු ගොඩක් දේවල් මේ අවුරුද්දෙ අපි කරලා කියලා. අවුරුද්දෙ තව දවස් කීපයක් තියෙන නිසා තව තව දේවල් කරගන්න පුළුවන් වේවි.
ඒ දේවල් කරගන්න මට උදව් වෙච්ච අයටත් 2014 අවුරුද්ද සුභ වෙන්න පතපු අයටත් ගොඩාක් ස්තුතියි.
ඔයගොල්ලන්ට කොහොමද 2014?