මම කියාගෙන යන්නෙ කොටින්ව මම දැකපු කතන්දර ටික. බලපු නැති අය පේළියට බලාගෙන ආවානම්.
2.28.2012
2.24.2012
මම දුටු කොටි ................4
මේ කියාගන යන්නෙ මම ඇත්තටම කොටි දැකපු හැටි. අද මේ පැත්තෙ ආපු කෙනෙක් නම් හරි කලින් ලිපි මඟහැරිච්ච කෙනෙක් නම් පහළ සබැඳි වලින් ගිහින් පරණ ලිපි කියවලා එන්න.
2.23.2012
මම දුටු කොටි ................3
මගේ කොටි නැටුම් පෙන්නලා මම දුටු කොටි එකයි මම දුටු කොටි දෙකයි කිව්වට පස්සෙ කොටි ගැන කියන්නම බැරිවුනා. කොටි දෙකේදී අහපු පුරස්නයක් හින්දා කතාව වෙන පැත්තකට හැරුනනෙ. මම දුටු කොටි කියලා පටන් ගත්තට ඉස්සරහට මම අහපු කොටි ඒ කිව්වෙ කොටි පාලන සමයේ මඩු පල්ලි ගිය අනිත් අයගේ අත්දැකීමුත් කොටි ඉපදෙන්නත් කලින් මඩු ගිය අපේ අම්මලා තාත්තලාගේ විතරක් නෙමෙයි සීයලා ආච්චිලාගේ අත්දැකීමුත් මේකටම අමුනන්නයි ඉන්නෙ. හැට ගණන්වල හැත්තෑ ගණන්වල ඉතා දුර්ලභ ඡායාරූප එකතුවකුත් මට හම්බවුනා.ඒ ඡායාරූප මා ගාව හැර මේ ලෝකෙ කා ගාවවත් නෑ :) . ඒ ටිකත් ඉස්සරහට දාන්නම්.
උඩ තිබ්බ සබැඳි වලින් පහුගිය එව්වා කියවලා ආවා කියලා හිතාගෙන පටන් ගන්නම්.
2.19.2012
ඇන්ටන්, ජූඩ්, රීටා, ජෙනවිව්,......... නම් ලැබුනෙ කොහොමද?
මොකද මේ කලාකාරයන්ගේ නම් දාගෙන අද කියන්න යන්නේ කලාකාරයින් ගැනවත්ද? හෝව්..හෝව්..දැක්කෙ නැත්නම් ප්රවේසමෙන් බලන්න නම් මැද්දෙ කොමා තියෙනවා. කලාකාරයින්ගේ නම් දැම්මට මොකද කියන්න යන දේ කලාවට කිසිම සම්බන්ධයක් නෑ. හරියට බැලුවොත් ඕවා කලා කාරයින්ගේ නම් නෙවෙයි. අද කියන්න යන්නෙත් එක්තරා කතෝලික සම්ප්රදායක් ගැන. කතෝලික චාරිත්ර කියන ලිපි ගොඩට දැම්මට මොකෝ මෙතන චාරිත්රයක් නෑ සම්ප්රදායක් විතරයි තියෙන්නෙ. මේ ලිපිය කියවන කතෝලික අය ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති. ඒවගේම ඒ අයට මේ වගේ නමුත් ඇති. වෙනත් ආගමික අයටත් සමහරවිට මේ වගේ නම් තියෙන යාලුවෝ ඇති. එහෙම තියෙනවානම් එව්වා සටහන් කරලා යන්න ඔයාලාට පුලුවන්. නොදන්න අයට දැන්ගන්නත් එක්ක බිංදුවේ ඉඳන් ඔක්කොම කියන්නම්. එහෙනම් යමු ලිපියට.
2.16.2012
2.14.2012
කොළඹ - මීගමු පාර අවට කට්ටියටයි මේ....
මම හිතුවා පොඩි වැඩක් පටන් ගන්න. ක්ලාස් එකක් කරන්න. මං ඉතින් දන්න දේ තොරතුරු තාක්සනේනෙ. නොදන්න අයට සිංහලෙන් කිව්වොත් IT.
ඉතින් මම හිතුවා 10,11,A/L මල්ලිලා නංගිලාට ICT\GIT පන්තියක් කරන්න. මට ඉතින් පන්ති කරන්න තැනක් නෑනෙ. ගෙවල් වලට ඇවිල්ලා තමයි කරන්න වෙන්නේ.
මම පදිංචිවෙලා ඉන්න තැන අනුව කොළඹ මීගමුව අවට තමයි කරන්න වෙන්නෙ. ගමනාගමන පහසුකම් තියෙන අවට ප්රදේශයක් වුනත් සළකා බලන්න පුලුවන්.
ඔය ගොල්ලන්ට කරන්න තියෙන උදව්ව තමයි ICT\GIT පන්තියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට මේ ගැන දැනුවත් කරන එක.
hareenlaks@gmail.com ට ඊයක් එව්වොත් ඔක්කොම විස්තර දැනගත්තෑකි. පහළ ඇඩ් එක බලන්නකො.
බොහොම ස්තුතියි!
2.09.2012
මාමාගේ ඇටේ..............18+
මේක පොඩි එව්වොන්ගෙන් වහන්න මට නම් උවම්නාවක් තිබ්බෙ නෑ ආයිබෝන්ඩ. ඒත් කොහෙද මේ කතා කෑල්ල කියපු එකා කියනවනෙ ලොකු ඈයොන්ගෙ ඒවා හිච්චි එවුන්ට පෙන්නන්න එපැයි කියලා. කතාව කියපු එකාගෙ කීම අහක දාන්නෙ කොහොමැයි. ඔන්න පොඩි ඈයොන්ට මේ පැත්ත තහනම් එහෙනං.
2.03.2012
පූජා උදව් කොලුවා

Subscribe to:
Posts (Atom)