ඔන්න ගියපාර කතාවෙ දෙවන කොටස. වාසනාවකට මගේ post එකට comment දාපු හැමෝම පිලිඅරන් තිබුනා හීනලන්තේ කෙසේවෙතත් ලංකාවේ නම් සුදුස්සාට සුදුසු තැන නෑ කියලා.(එහෙම හිතන්නැති අය comment නොකර හිටියද දන්නෙත් නෑ.) ඒ වගේම comment දාපු අය කියලා තිබුනා ලංකාවේ මැති ඇමතිලාට අධ්‍යාපන සුදුසුකම් නෑ කියලා. මම ඔය කතාව මගේ යාලුවෙක්ට කියපු වෙලාවේ එයා නම් කිව්ව මැති ඇමතිලාට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා. මම හිතන්නේ මිනිහා ඉන්නේ මේ ලෝකෙ නෙමේ.
මම ඒක කිව්වෙ එහෙම හිතන එවුනුත් ලංකාවෙ ඉන්නවා කියන්න. ඔන්න අද කතාව...
12.04.2010
11.26.2010
ඔබ ඉන්නේ සුදුසු තැනද?
දැන් කාලෙ හොඳ රස්සාවක් කරන්න නම් හොඳට ඉගෙන ගන්නම ඕනද?. ඇත්තම කිව්වොත් හොඳට ඉගෙන ගන්නෙ නැතුව ඉහල රස්සාවකට යන්න බෑ කියලා තමයිගොඩක් අය හිතන් ඉන්නෙ.ඒ වුනාට ලංකාවෙ නම් ඉගෙන ගත්තත් නැතත් රටේ යන්න පුලුවන් ඉහලම තැනට යන්න පුලුවන්.
මොකද්ද ඒ තැන guess කරලා කියන්න බලන්න.
ඔයාලගෙ ප්‍රතිචාර දාන්නකො. මගේ ඊලඟ post එක ඔය ගැන තමයි.
මම කියන්න යන්නෙ කොහොමද එක්තරා රටක් සුදුස්සාට සුදුසුතැන ලබාදීලා තියෙන්නෙ එහෙම නැත්තම් නුසුදුස්සාව හඳුනාගෙන සුදුස්සාට තැන දීලා තියෙන්නේ කියලා.
ප්‍රතිචාරයක් දෙන්නකො...
-හරී-
මොකද්ද ඒ තැන guess කරලා කියන්න බලන්න.
ඔයාලගෙ ප්‍රතිචාර දාන්නකො. මගේ ඊලඟ post එක ඔය ගැන තමයි.
මම කියන්න යන්නෙ කොහොමද එක්තරා රටක් සුදුස්සාට සුදුසුතැන ලබාදීලා තියෙන්නෙ එහෙම නැත්තම් නුසුදුස්සාව හඳුනාගෙන සුදුස්සාට තැන දීලා තියෙන්නේ කියලා.
ප්‍රතිචාරයක් දෙන්නකො...
-හරී-
Subscribe to:
Posts (Atom)

