වැලන්ටයින් තුමා කියන්නෙ ක්‍රි.ව. 3වන සියවසේ රෝමෙ හිටපු පූජකවරයෙක්.ඔය කාලෙම තමයි 2 වන ක්ලෝඩියස් කියන රෝම අධිරාජ්‍යයා ඉඳලා තියෙන්නෙත්. ඔය කියන අධිරාජ්‍යයාට ලොකු උණක් තිබිලා තියෙනවා අධිරාජ්‍යය ලොකු කරගන්න.ඒක ඉතින් ඒකාලෙ හැම අධිරාජ්‍යයාටම තිබ්බ උණක්නෙ.ඔය පහල පින්තූරෙ තියෙන්නෙ එයා නිකුත් කරපු කාසියක්.