11.26.2010

ඔබ ඉන්නේ සුදුසු තැනද?

දැන් කාලෙ හොඳ රස්සාවක් කරන්න නම් හොඳට ඉගෙන ගන්නම ඕනද?. ඇත්තම කිව්වොත් හොඳට ඉගෙන ගන්නෙ නැතුව ඉහල රස්සාවකට යන්න බෑ කියලා තමයිගොඩක් අය හිතන් ඉන්නෙ.ඒ වුනාට ලංකාවෙ නම් ඉගෙන ගත්තත් නැතත් රටේ යන්න පුලුවන් ඉහලම තැනට යන්න පුලුවන්.
මොකද්ද ඒ තැන  guess කරලා කියන්න බලන්න.

 ඔයාලගෙ ප්‍රතිචාර දාන්නකො. මගේ ඊලඟ  post එක ඔය ගැන තමයි.

මම කියන්න යන්නෙ කොහොමද එක්තරා රටක් සුදුස්සාට සුදුසුතැන ලබාදීලා තියෙන්නෙ එහෙම නැත්තම් නුසුදුස්සාව හඳුනාගෙන සුදුස්සාට තැන දීලා තියෙන්නේ කියලා.

ප්‍රතිචාරයක් දෙන්නකො...
                                                                                       -හරී-

6 comments:

  1. පාර්ලිමේන්තුව ද?

    ReplyDelete
  2. @ raala : ප්‍රතිචාරයට ස්තුතියි.. උත්තරය ඊලඟ post එකෙන් දෙන්නම්කො

    ReplyDelete
  3. විදුලි බල මන්ඩලය නේද ?

    ජයවේවා !!

    ReplyDelete
  4. @ හිස් අහස :ප්‍රතිචාරයට ස්තුතියි... හොඳ උත්සාහයක්...........

    ReplyDelete
  5. හරී.... මං හොයා ගත්තා උත්තරේ. පොල් කඩන රස්සාව නේ. එහෙම හැත්නම් ලොකු ලොකු බිල්ඩිං වල තීන්ත ගාන එක. මං හරි නේද ??? කොහොමද මගේ ටිකිරි මොලේ ??

    ReplyDelete
  6. @ මධුරංග: මොලේ හොඳයි ඇලේ දාන්න... :D ප්‍රතිචාරයට ස්තුතියි...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...