12.04.2010

Inception film එක තේරුනාද?

ඕගොල්ලෝ බැලුවාද? බැලුවේ නැතිනම් මෙන්න link එක බාගෙන බලන්න.

මමත් බැලුවා හැබැයි තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද? මම කියන්න යන්නේ මගේ යාලුවෙක් එව්ව e-mail එකක තිබුනා තේරුම් යන විදිහට film එකම diagram එකකට අරගෙන. මට නම් ඒක බැලුවම ෆිල්ම් එකට වඩා වැඩි දෙයක් තේරුනා. බලන්නකො ඕගොල්ලන්ටත් තේරෙනවද කියලා.




පැහැදිලි නැත්නම් මේ linkඑකට යන්න.

 
-හරී-

10 comments:

  1. මාත් film එක බැලුවා ඒත් තේරුම් ගන්න පොඩ්ඩක් අමාරු උනා.. ඔන්න එහෙනම් ආයේ බලන්න ඕනේ. :D

    ReplyDelete
  2. @ පසන් Sid: බලන්නකො එහෙනම්.........

    ReplyDelete
  3. මම බලලම කියන්නම් තාම බැලුවෙ නැ

    ReplyDelete
  4. @ dedunu :හොඳයි හොඳයි...බලමු එහෙනම්

    ReplyDelete
  5. මමත් ඔය ෆිල් ම් එක බලලා නම් නෑ. බලන්න ඕනෙ කියලා හිතෙනවා

    ReplyDelete
  6. @ මධුරංග:අනිත් film වගේ නෙමෙයි..කතාව දැනගෙන බැලුවනම් තමා වඩා හොඳ...

    ReplyDelete
  7. මම ෆිල්ම් එක බැලුවා.... බලපු බලපු එකාගෙන් ඇහුවම ඒක එකාට තේරිලා තියෙන්නේ වෙන වෙන විදිහට... මට තේරුන විදිහටනම් මුළු කතාවම ලියනාඩෝගේ හීනයක් විතරයි.... පොරට තමන්ගේ වයිෆ්ව මැරුණේ පොර හින්දා කියන වැරදිකාර හිතුවිල්ලෙන් බේරෙන්ට හදන උත්සාහයක් කියලයි මට හිතුනේ.... හරිම තේරුම මේක නෙවෙයි වෙන්ටැති... :) ආයෙත් පාරක් බලන්ට ඕන....

    ReplyDelete
  8. ඒක ඇත්ත සහෝ.. මගේ යාලුවොත් එක එක්කෙනාට තේරිලා තිබුනෙ එක එක විදියට...ඊට පස්සෙ අපි ලොකු discussion එකක් දැම්මා film එක ගැන... Internet එකෙත් search කරලා බැලුවා.. ඊට පස්සේ හරිම තේරුම හොයාගත්තා....ඒක හරිම තේරුම කියලා තේරුනේ ඔය උඩ තියෙන image එක හම්බුනාට පස්සෙ...

    කොහොමත් සහෝ.. කලා නිර්මාණයක් එක එක්කෙනා රස විඳින්නෙ එක එක විදියටනෙ...

    ඔයා කැමතිනම් අපි හොයාගත්තු කතාව කියන්නම්...ඒත් ඉතින් තමුන්ට හිතෙන දේ තමයි ඉතින් රසය කියන්නෙ...

    ඔයාගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි... :)

    ReplyDelete
  9. oke cobb & saiyo ayeth reality 1kata enne nee ne da?

    ReplyDelete
  10. @mahima :මම හිතන්නෙ එනවා....

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...