අද උදේ මට හරිම සන්තෝස දවසක් මොකද උදෙන්ම අපේ මාමා මට wish කරලා sms එකක් එවලා තිබුනනේ...
මම දැනගෙන හිටියෙ නෑ අපේ මාමා ගාව මගේ නොම්බරය ඇති කියලා.. ඉතින් ඒක මට මාර surprise එකක් උනා..
මම හිතන්නෙ ඕගොල්ලොත් පින් කරන්න ඕනෙ මේ වගේ මාමලා ලබන්න...
කියවලා බලන්නකො එවල තියෙන sms එක...
oba samata sawbhagyamath nawa wasarak wewa! හප්පෙ තව මොනාදෝ නොතේරෙන හරුපයකුත් තියෙනවා.
type කරන්න අමාරු නිසා කලේ නෑ.
ඒත් ඉතින් මට දුක මාමට reply කරන්න මා ගාව මාමගෙ no එක නෑනෙ...
මම මෙතන reply කරන්නම්.. අහම්බෙන් හරි මාමා දකීවිනෙ...
"මාමාටත් ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දත් සුභ වේවි..
ඒත් මාමෙ බොරුවට සල්ලි වියදම් කරගෙන අමාරුවෙන් sms කොටලා එවන්න ඔනෙ නෑ..
අපේ අවුරුද්ද සුභ වෙන්නේ මාමගෙ sms වලින් නෙමෙයි...මාමා කරන වැඩ වලින්
ඒක නිසා කල්පනාවෙන් වැඩ කරන්න...
-4m
පුතා"
මේක දැකපු කෙනෙක් අපේ මාමාට කියන්න....

සමහර විට මාම reply එකක් බලාපොරොත්තු වෙන්නෙ තව අවුරුදු පහකින් විතර වෙන්නත් පුලුවන්.
ReplyDeleteඕක එවලා තියෙන්නේ මාමා නෙවි, ඒයාගේ අලුත් ගර්ල්-ෆ්රෙන්ඩ් "සන්-ගී-තාහ්" තමයි මාමා නිදිවෙලාවේ මමාගේ ෆෝන් එකෙන් හොරෙන්ම ඔය මැසේජ් එක උඹට එවලා තියෙන්නේ.
ReplyDelete@dinesh :වෙන්න පුලුවන්....
ReplyDelete@ Kandula (කණ්ඩුල):හෑ... මම දන්නෙ නෑනෙ ඔය වගක්...
මොකද්ද බං මාමාගේ නම්බර් එක නැත්තං කෝල් එකක් දාලා ඉල්ලා ගනින්කෝ බං. ඔච්චර හිතන්න දෙයක් තියෙනවාද ඕකෙ.
ReplyDelete@prasanna86k :බලපන්කො ඒකෙත් හැටි උඹ කියනකම් මට ඔය වගක් මතක් උනේ නෑනෙ.... අදම call එකක් දාලා ඉල්ල ගන්න ඕනා...
ReplyDeletesms එක එවපු නොම්මරය ගැන මොකද හිතන්නෙ..........
ReplyDelete