2.14.2012

කොළඹ - මීගමු පාර අවට කට්ටියටයි මේ....

මම හිතුවා පොඩි වැඩක් පටන් ගන්න. ක්ලාස් එකක් කරන්න. මං ඉතින් දන්න දේ තොරතුරු තාක්සනේනෙ. නොදන්න අයට සිංහලෙන් කිව්වොත් IT.

ඉතින් මම හිතුවා 10,11,A/L මල්ලිලා නංගිලාට ICT\GIT පන්තියක් කරන්න. මට ඉතින් පන්ති කරන්න තැනක් නෑනෙ. ගෙවල් වලට ඇවිල්ලා තමයි කරන්න වෙන්නේ.

මම පදිංචිවෙලා ඉන්න තැන අනුව කොළඹ මීගමුව අවට තමයි කරන්න වෙන්නෙ. ගමනාගමන පහසුකම් තියෙන අවට ප්‍රදේශයක් වුනත් සළකා බලන්න පුලුවන්.

ඔය ගොල්ලන්ට කරන්න තියෙන උදව්ව තමයි ICT\GIT පන්තියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට මේ ගැන දැනුවත් කරන එක.

hareenlaks@gmail.com ට ඊයක් එව්වොත් ඔක්කොම විස්තර දැනගත්තෑකි. පහළ ඇඩ් එක බලන්නකො.


බොහොම ස්තුතියි!

21 comments:

  1. ලංකාවේ හිතවතුන්ට පෝස්ට් එක ඊමේල් කරන්නම්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබා මාමෙ..

      Delete
  2. ජය වේවා !!!

    ගෙවල් පැත්තේ දන්න දන්න අයට කියන්නම්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා..

      දන්න කියන අයට කියන්නකො එහෙනම්..

      Delete
  3. ඔය වයස පැන්න අනේ... නැත්නම් ඉගෙන ගන්නත් තිබුණා... :)

    ReplyDelete
  4. අයි ටී වලට මොනවද බං උගන්වන්නේ?.

    ReplyDelete
    Replies
    1. සිලබස් එකේ තියෙන ඔක්කොම උගන්නනවා බං..

      කම්පුටරේ පටන් ගත්තු හැටි ඉඳන්ම..

      Delete
  5. හරීන්ද්‍ර සර් සුභ පැතුම් අලුත් වැඩේට.

    ReplyDelete
    Replies
    1. හි..හි.. තැන්කූ තැන්කූ..

      Delete
  6. සුභ පැතුම් මචෝ.... මමත් දන්න කියන අය සෙට් වුනොත් කියන්නම්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවා...

      Delete
  7. අපේ යාළුවෙකුත් කිව්වා ක්ලාස් එකක් තියෙනවා කරන්ඩ කැමතිද කියලා. අහලා බලන්නම් ඒක තියෙනවද කියලා.
    එහෙම උනොත් එල !!! මං සෙට් කරලා දෙන්නම් !

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් ලොකු උදව්වක් මචන්..බොහොම ස්තුතියි..

      Delete
  8. මම ඒ පැත්තේ කවුරුත් දන්නෑ නෙව. නැත්තං කියන්න තිබුණා. වැඩේ හොඳයි.

    ReplyDelete
  9. ස්තුතියි මල්ලි..

    ReplyDelete
  10. මම මේ "හරීගේ හීනලන්තය" දුටු විගසම, මට මතකයි මේ හීනලන්තය හිමි කරැව නමුත් මේවන් විශාල අනර්ග ලිපි හරී ලියා කියලා මම කවදා වත් හිතුවේම නැ බං.

    පට්ට මචං, මමත් මේ පණිවිඩේ ප්‍රවාරයක් දෙන්නම් :)

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි යාලුවා...

      පණිවිඩෙත් එහෙනම් විසුරුවා හරින්නකො...

      Delete
  11. දෙයියනේ...මේ අපේ සීනි යාර් කෙනෙක්නෙ...
    දැන්නේ දැක්කෙ..

    ReplyDelete
  12. හරියෝ මමත් 2012 දී තනියෙන්ම ටියුසමක් පටන් ගත්තා. මමත් අයිටී කාරය‍ා‍නෙ. කැළණියෙ ප‍ටන් ගත්තේ. උඔ වගේම ඔය සිලබස් එකමයි මාත් කරේ.
    ළමයින් මුලින් හොඳට උන්නා. වැ‍ඩේ තියෙන්නේ උන්ගේ මහ එවුන් එනවා අපිට අයිටී උගන්නන්ඩ. කණ්ඩායම් දෙකයි කරේ මම පංති නැවැත්තුවා.
    දැන් ඉස්සරම කෙරුවා වගේ ප්රොපෙසෙනල් කෝස් විතරක් කරං හොඳ ගානකුත් හොයං සේප් එකේ ඉන්නවා.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...