1.01.2011

සුභ නව වසරක් වේවා!


බ්ලොග් ලියන ඇත්තන්ට හා ඇත්තියන්ටත් බ්ලොග් කියවන ඇත්තන්ට හා ඇත්තියන්ටත්, රටේ ලෝකෙ හැමෝටමත් වාසනාවන්ත සුභ නව වසරක් වේවා!

-හරී-

12.23.2010

සුභ නත්තලක් වේවා!

සාමයේ කුමරුන් මෙලොවට පහලවුනු මේ අසිරිමත් නත්තල, ඔබටත් ඔබේ පවුලේ හැමදෙනාටත් සකල ලෝකවාසී ජනතාවටත් සුභ නත්තලක් වේවා!

නත්තල් දින පෑයූ වල්ගාතරුවෙන් ලොවට ආලෝකමත් වූවාක් මෙන් මේ නත්තලේ ඔබේ ජීවිතයත් සතුටින් ආලෝකමත් වේවා!
ඔබට සුභ නත්තලක් වේවා!

-හරී-

12.04.2010

Inception film එක තේරුනාද?

ඕගොල්ලෝ බැලුවාද? බැලුවේ නැතිනම් මෙන්න link එක බාගෙන බලන්න.

මමත් බැලුවා හැබැයි තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද? මම කියන්න යන්නේ මගේ යාලුවෙක් එව්ව e-mail එකක තිබුනා තේරුම් යන විදිහට film එකම diagram එකකට අරගෙන. මට නම් ඒක බැලුවම ෆිල්ම් එකට වඩා වැඩි දෙයක් තේරුනා. බලන්නකො ඕගොල්ලන්ටත් තේරෙනවද කියලා.




පැහැදිලි නැත්නම් මේ linkඑකට යන්න.

 
-හරී-
Related Posts Plugin for WordPress, Blogger...