7.12.2011

අයින්ස්ටයින්ගේ තේරවිල්ල......



මේ post එක බොහොම ඉක්මනට ලියලා දාන්නයි යන්නේ. අද මම කියන්න යන්නේ අයින්ස්ටයින් 1800 ගණන් වල ලෝකයට හඳුන්වලා දීපු තේරවිල්ලක්. එයා කියලා තියන විදිහට නම් ලෝකයේ 98% දෙනාට මේක විසඳන්න බෑලු. ඒත් ඇත්තටම ඒක හිතන තරම අමාරු නෑ. මමත් විසඳුවා.  මෙන්න මේකයි තේරවිල්ල.

 එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු. ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්. හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු. හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු. උදාහරණයක් කිව්වොත් බ්‍රිතාන්‍ය, ජර්මන් වගේ ජාති. ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු. බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු. සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු. ප්‍රශ්නය මේකයි කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ?

දැන් ඉතින් ප්‍රශ්නය විසඳන්න තමා තියෙන්නෙ. Try කරලා try කරලා බැරිම නම් පහල තියෙන උපකාර අවස්ථා ගන්න පුලුවන්. ඒවා නැතිව විසඳන්න පුලුවන්නම් තමයි ඉතින් හැබෑ හපනෙක් වෙන්නේ.

5.23.2011

සරල රොබොට්ටෙක් හදමු....... කට්ටිය හදපු රොබෝලා...



කට්ටියට මතක ඇතිනෙ මම රොබෝ කුරුමිණියෙක් හදන හැටි කියලා post කීපයක් දැම්මා. මතක නැති අය හරි බලන්න බැරිවෙච්ච අය හරි ඉන්නවනම් පහල තියෙන link වලට ගිහින් බලන්න.

සරල රොබොට්ටෙක් හදමු.......1 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......2කොටස
සරල රොබොට්ටෙක් හදමු.......3 කොටස
සරල රොබොට්ටෙක් හදමු.......4 කොටස

අද මම කියන්න යන්නෙ එහෙම post දාලා මම ලබපු ප්‍රතිඵලය ගැන. දිගටම කියවන්නකෝ එහෙනම්.

5.20.2011

සරල රොබොට්ටෙක් හදමු....... 4 කොටස

කලින් post  එකට comment වැටෙන්නත් කලින්ම හිතුනා ඔන්න ඔය ඉතුරු ටිකත් ඉවර කරනවා කියලා. කලින් post  කියවපු නැති අය පේලියට කියවගෙන එන්න.

සරල රොබොට්ටෙක් හදමු....... 1 කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 2කොටස
සරල රොබොට්ටෙක් හදමු....... 3 කොටස


දැන් අපි ගාව ඉන්නවා මේ වගේ රොබෙක්. ඌට ඇඳුමක් අන්ඳලා රොක් කරලා ගන්නයි යන්නේ.

Related Posts Plugin for WordPress, Blogger...