මම ඉලංදාරියාව දැකලාවත් කතාකරලාවත් නැත. නමුත් ඔහුට සවන් දී ඇත්තෙමි. ඔහුගේ ලිපි ඔහුගේ ප්‍රතිචාර ඔස්සේ ඔහුට සවන් දී ඇත්තෙමි. මා මුලින්ම ඔහු හඳුනාගත්තේ මගේ ලිපියකට ඔහු ලබාදුන් ප්‍රතිචාරයකිනි. ඒ බ්ලොග් අවකාශයට නවකයකු වූ මට ඔහු ලබාදුන් ඔවදනකිනි.
බ්ලොග් ලියන හෝ කියවන කිසිවෙකු ඉලංදාරියාව නොහඳුනතියි මම නොසිතමි.
නමුත් අප හඳුනාගත් ඉලංදාරියා අද නැත.
ඉලංදාරියා නැවතත් ලිපි නොලියනු ඇත.
නැවත අපගේ ලිපි වලට ප්‍රතිචාර නොකරනු ඇත.
එහෙත් ඔහුගේ නම බ්ලොග් අවකාශයේ දිගටම රැදේවි.
සහෝදරයා ඔබට නිවන් සුව!
-හරී-
දිලුම් සොයුර ඔබට නිවන් සුව පතන්නෙමු !!!!!
ReplyDelete