6.25.2014

Have fun


32 comments:

  1. බෑ බෑ බෑ.. මෙවුවා පෝස්ට් හැටියට කවුන්ට් කරන්ට බෑ.. කම්මැලිකම නැතුව එකක් ලියහං.. :-)

    ReplyDelete
    Replies
    1. ඉඳලා ඉඳලා අමාරුවෙන් ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි තමයි ඉතින්..

      Delete
    2. ඉඳලා ඉඳලා ලියාගත්තු පෝස්ට් එකට සළකන හැටි.. :(

      Delete
  2. බ්ලොග් එක සුපිරි සහෝ...සුභ පතනවා

    එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක හැමතැනම නොදාපු එකක් උනා නම් මම යන්නෙ පොළවට අඩි කීපයක් උඩින්.. :P

      Delete
  3. ඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉන්නවද බං? සමහරවිට මතුගම උං එහෙම ඉඳලා ඉඳලා පහුගිය දවස්වල පොඩි රිස්ක් එකක් ගන්ඩ ට්‍රයි කරන්ඩ ඇති

    ReplyDelete
    Replies
    1. //ඔය කියන විදිහේ පර්ෆෙක්ට් ලයිෆ් තියෙන උං ලංකාවේ ඉන්නවද බං? // ඒකත් ප්‍රශ්නයක්. ඇයි සමහරු කියන්නෙ ලංකාවෙ මිනිස්සු ජෙවිතය විඳවනවා මිසක් විඳින්නෙ නෑ කියලා.. රිස්ක් ගැනීම අනුව මිනිස්සු බෙදන හැටි මතක් උනා. වෙලාවක ලියන්න ඕනා..

      Delete
  4. අපිටනම් කියලා දීලා තියෙන්නෙ හමන සුළඟට එරෙහිව යන්න කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙමද නැත්නම් උඩුගං බලා පීනන්න කියලද?

      Delete
  5. රිස්ක් එකක් නැති ජිවිතේ වැඩක් නැහැ තමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි රිස්ක් එකක් ගන්නම් ඕනා..

      Delete
  6. ම්..චෑන්ස් එකක් අරගෙන හොම්බ බිම ඇනුනාම මම එන්නම්කෝ හරීව හොයාගෙන...!!

    ReplyDelete
    Replies
    1. ඒ වගේද හරි ගියොත්.. එතකොට නම් මතක් වෙන එකකුත් නෑ.. :P

      Delete
  7. අපි සත පනහේ ඉංගිරිසි කැලෑසියේ ඉගෙන ගන්න කාලෙත් ඔයවගේ එකක් කියලා දුන්නා.

    work while you work, play while you play, that is the way, ගිහිල්ල හැපියන් ගෑනියෙක්ගේ ඇඟේ.

    ReplyDelete
    Replies
    1. Work while you work,
      Play while you play,
      This is the way
      To be happy each day.

      All that you do,
      Do with your might,
      Things done by half
      Are never done right.

      ඔන්න ඕක තමයි මම වැඩකරන තැන බිත්තියෙ ගහලා තියෙන්නෙ. මුලින්ම ඕක එතන එල්ලුව වෙලාවෙ මට මල පැන්නා. 'යකෝ මම වැඩ කරන්නෙ නැද්ද ?' කියලා. දැන් ඒක ගලවලා විසි කරන්න පුළුවන්කම් තිබ්බත් කරන්න හිතෙන්නෙ නෑ.. දැන් ගහන්න ඕනෙ නායකයෙකුගෙයි ලොක්කෙකුයි අතර වෙනස්කම් ඔලුව උදුම්මගෙන ඉන්න කට්ටියට පේන්න.

      Delete
  8. කම්මැලියා.

    ReplyDelete
    Replies
    1. ගොන් අලියා කම්මැලියා තව නිදියාවී
      වදේ තව නිදියාවී වදේ තව නිදියාවී

      Delete
  9. මේ කම්මැලි හරී විසින් ලියන ලද පෝස්ටුවකි...
    හිහි

    ReplyDelete
    Replies
    1. නැත. මෙය හරී විසින් කළ සමාජ සත්කාරයකි.

      Delete
  10. අඩේ එක පට්ට කියමනක්.

    ‘ජිවිතේ කියන්නේ රාමුව කළ යුතු දෙයක් නෙමෙයි !‘ - මම

    ReplyDelete
    Replies
    1. බලන් යද්දි රුවන්වැකි කියන්න පුළුවන් අය බ්ලොග් අවකාසෙත් ඉන්නවා..

      Delete
  11. ඔය කියමණ මම අත් වින්දා. මම හිතනවා හරි කියලා. තමන් අතේ තමයි ඉතින්.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙනවා රිස්ක් අරන් මේ ඉන්න තැනින් කොහෙටහරි පන්නින්න.

      Delete
  12. අම්මපා කම්මැලි කමක හැටි

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...