3.25.2012

පාප්තුමා 6 - දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය

මේ ලිපි පෙළේ 6වැනි ලිපියයි ලියවෙන්නෙ. අද කියන්න යන්නෙ මුලු ලෝකයම සසල කළ,  1981දී දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමාව ඝාතනය කිරීමට දැරූ උත්සාහය( Pope John Paul II assassination attempt)ත් ඒ ආශ්‍රිත සිදුවීම් පෙළත් පිළිබඳව. මීට කලින් ලිපි 5ක්ම ලියපු පාප්තුමා කතා මාලාව අදින් ඉවර කරන්නයි හිතාන ඉන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන ගිය ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.

5. නිල ලාංඡන

එහෙනම් අපි  අද ලිපියට යමු. ලිපිය පොඩ්ඩක් දිගයි. අමාරුවෙන් ලියපු නිසාම ඉවසීමෙන් කියවන ලෙස ඉල්ලා සිටිනවා.

3.21.2012

පාප්තුමා 5 හා 2012.12.21

මේ ලිපි පෙළේ 5වැනි ලිපියයි ලියවෙන්නෙ. කලින් ලිපි ටික බැලුවෙ නැති කෙනෙකුට කැමතිනම් ඒ ලිපිත් බලන්න පුලුවන්. මම ලියාගෙන යන ක්‍රමේ අනුව ඒවා නොබැලුවා කියලත් ප්‍රශ්නයක් නෑ. මොකද එක එක ලිපිවල තියෙන්නෙ වෙන වෙන කතා. නමුත් ඔක්කොම ලිපි එකට ගත්තාම එකම කතාවක් වෙන විදිහටයි ලියලා තියෙන්නෙ. ඔන්න පහළ ලින්ක් වලින් යන්න.

5. නිල ලාංඡන

අද කියන්න යන්නේ මොකක්ද කියලා වැටහීමක් එන්න ඇතිනෙ. ඔව් අද කියන්නෙ පාප්තුමාගේ නිල ලාංඡන පිළිබඳව. ලිපියට යමු.

3.19.2012

පාප්තුමා 4

අපි පාප්තුමා ලිපි මාලාවේ හතරවෙනි කොටසටත් ඇවිල්ලා. පළවෙනි ලිපියෙදි පාප්ධූරයෙ ඉතිහාසයත් දෙවෙනි ලිපියෙදි නව පාප්තුමෙක් පත්වෙන හැටිත් තුන්වෙනි ලිපියෙදි අසාධාරණයට ලක්වෙච්ච පාප්තුමෙක් ගැනත් දැනගත් අපි මේ යන්නෙ පාප්තුමාගේ රාජකීය, පූජක ආභරණ වගේම එතුමාගේ නිල ලාංඡන (Papal regalia and insignia) ගැනත් දැන ගන්න.

Related Posts Plugin for WordPress, Blogger...