1.15.2014
12.30.2013
මම නම් කියන්න බැරිතරම් හොඳින්
ජෙරී කියන්නෙ ඕගොල්ලන්ට දැක්කම ඉරිසියා කරන්න හිතෙන තරමේ මනුස්සයෙක්. එයා හැමතිස්සෙම ඉන්නෙ හරිම සතුටුදායක මුහුණකින්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා කියන්න. කවුරුහරි "ආ.. කොහොමද යාළුවා? " එහෙමත් නැත්නම් "කොහොමද මහත්මයා සැප සනීප?" කියලා අහපුවම කවදත් දුන්නෙ එකම එක උත්තරයයි.
"මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"
"මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"
12.27.2013
ජේසුස් වහන්සේගේ උත්ථානය
නත්තල් කාලෙ කොහොමද මේ ජේසුස් වහන්සේගේ උත්ථානයක් ගැන කතා කරන්නේ කියලා හිතෙනවද මන්දා? මේක නත්තල් කාලෙ වෙනුවෙන් ලියවෙන ලිපියක් නම් නෙමෙයි. මතකද මම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව මුල ඉඳලම කියාගෙන කියාගෙන ආවා.මුලින්ම කිව්වෙ ජේසුස් වහන්සේ ගවමඩුවක ඉපදිච්ච හැටිනෙ. ඒ විස්තරේ මෙතනින් බලන්න. ඊළඟට කිව්වෙ උන් වහන්සේ බෞතීස්ම ස්නාපනය ලබලා ප්‍රසිද්ධ ජීවිතය පටන්ගත්තු හැටි. ඒ ටික ඔක්කොම මෙතනින්. ඊළඟට ගෝළයන් තෝරාගැනීම, ප්‍රාතිහාර්‍යය, උපමා කතා ගැන අපි කතා කළා මෙන්න මෙහෙම. ඊටත් පස්සෙ එදා ජුදා සමාජය ගැන කතාකරලා ජේසුස් වහන්සේ රජෙක් වගේ ජෙරුසලමට ආපු හැටි කිව්වා. මතකද? ඊළඟ කොටසෙදි කියවුනේ අන්තිම රාත්‍රී භෝජනය දවසෙ වෙච්ච සිද්ධීන් ටික. මෙතනින් ඒ ලිපියත් බැලුවෑකි. අන්තිමටම මම කිව්වෙ ජේසුස් වහන්සේ කුරුස ගසේදි දිවිපිදුව හැටි. එතනදී ලිපි දෙකක්ම ලියවුනා. පළමු ලිපිය දෙවන ලිපිය
ඉතින් අද කියන්න යන්නේ එතනින් එහාට වෙච්ච ටික. ඊට අමතරව පාඨකයෝ කීපදෙනෙක් කලින් ලිපියේදී අහපු ප්‍රශ්න කීපයකටත් උත්තර දෙන්න තියෙනවා.
Subscribe to:
Posts (Atom)

