12.30.2011

සරල රොබොට්ටෙක් හදමු.... PDF Version එක.

මම කලින් ලිපියෙත් කිව්වානෙ ගොල්ඩ්ෆිශ් සහෝ කරපු ඉල්ලීම ගැන. ඉතින් ඒක නිසා රොබොගේ PDF එකක් මම හැදුවා. ගෝල්ඩ්ෆිශ්ට විතරක් නෙමෙයි කැමති ඕනෑම කෙනෙකුට පහලින් බාගන්න පුලුවන්. එතකොට ඉන්ටර්නැට් නැතිකෙනෙකුට උනත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නෙ.


Making a Simple Robot (Sinhala) Download

මේක තමයි මේ අවුරුද්දෙ අන්තිම පෝස්ට් එක. ඒ වගේම වැඩිම පෝස්ට් ගාණක් ලියපු මාසය. ඉතින් මේක හොඳ අවස්තාවක් මේ අවුරුද්ද පුරාවටම හිටපු ඕගොල්ලො ඔක්කොටම ස්තුති කරන්න.ස්තුතියි! ඒවගේම
හැමෝටම ලබන අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!.

11 comments:

  1. ඔබටත් සුබ සුබ අළුත් අව්රුද්දක් වේවා !!

    ReplyDelete
  2. @Senna :ඔබටත් එසේම වේවා!

    ReplyDelete
  3. හරීටත් සුබ නව වසරක් වේවා !!
    ඔන්න මාත් හරියාගේ බ්ලොග් එකත් එක්ක අවුරුද්ද පුරාම හිටියා.

    ReplyDelete
  4. @මධුරංග:එසේම වේවා!
    තන්කූ තන්කූ

    ReplyDelete
  5. මගේ බ්ලොගේ දාපු කොමෙන්ට් එක නිසා, කව්ද කියල බලන්න, ප්‍රොෆයිල් එක හරහ ඇවිල්ලයි, මෙහෙට ගොඩ වුනේ, අඳුන ගන්න ලැබීම ගැන සන්තෝෂයි.
    පොස්ට් එක කියෙව්වෙ නෑ, හෙමීට පරණ ඒවත් එක්කම කියවල බලන්නම්. නැවත හමුවෙමු.

    ReplyDelete
  6. @Observer :ඔබා මාමාව නම් මම ගොඩක් කල් ඉඳන් අඳුනනවා... බොහොම සන්තෝසයි මගේ බ්ලොගිය පැත්තෙ ආපු එක ගැන....හිමීට කියවල බලන්නකො මම ලියලා තියන එව්වා...

    සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  7. මාත් ආවෙ මගේ බ්ලොග් එකට දාපු කමෙන්ට් එක පස්සෙ එලවාගෙන... අවුරුදු දැන් ඉවරයි නේ.. එහෙනම් අද ඉදං මාත් එනවා හීනලන්තේ කියවන්න..

    ReplyDelete
  8. @Shani :සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට....ආයෙත් මේ පැත්තෙ එන්නකො...

    ReplyDelete
  9. යකෝ මේක මම දැක්කේ දැනුයි බං... තෑන්ක්ස් මචං... උඹ මට ඒක එවුවා උනත් තාම බලන්න වුනේ නෑ කියපංකෝ..

    ReplyDelete
    Replies
    1. හි..හි..මම හිතුවා උඹ මේ පැත්තෙ එන්න නැතුව ඇති කියලා...දැන් තියන බ්ලොග් කන්දරාව හැටියට මිස් වෙන එක අහන්නත් දෙයක්ද බං...

      Delete
  10. නෑ බං ... මට ඇත්තටම කියවන්න වෙලාවක් නෑ බං...

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...